පලසක් විලස යන මග මල් ඇතිරේවා
අහසක් උසට උස් පැතුමන් ඉටුවේවා
දහසක් පහන් දැල්වී මග එළිවේවා
අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා..!
අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!
අපිත් එක්ක එකතු වෙන්න!
එසේම වේවා !
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
එසේම වේවා !
ReplyDelete