Tuesday, April 15, 2014

පොළොන්නරුවේ සංචාරය - දොළොස්වැනි/ අවසන් දිගහැරුම (Trip to Polonnaruwa - Part 12)

43. දිඹුලාගල රජ මහා විහාරය

පොළොන්නරුව නගරයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරකින් පිහිටා ඇති මෙය දුම්රග්ගල, දූමරක්ඛ පබ්බත ආදී නම් වලින්ද හදුන්වා ඇත. ඉතිහාසය විජය රජුගේ සමය තෙක් දිව යයි. විජය කුවේණී පලවා දැමීමෙන් පසු පැමිණියේ තම නෑදෑයන් ජීවත් වූ මෙම ප්‍රදේශයටයි.

375381385224243253261274291368

44. පුල්ලිගොඩ ගල්ගේ සිතුවම්

දිඹුලාගල රජ මහා විහාරයේ සිට කිලෝමීටර් 3ක් පමණ එම මාර්ගයේ යන විට මෙම ස්ථානයට ලගා විය හැක.

321306311312316317

45. නාමල් උයන පුරාවස්තු

දිඹුලාගල සිට කිලෝමීටර් 5ක් පමණ නැවතත් පොළොන්නරුව දෙසට පැමිණෙන විට නාමල් උයන පුරාවස්තු භූමිය හමුවේ.

395390393432436440405410422428


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...