Friday, April 11, 2014

පොළොන්නරුවේ සංචාරය - නවවැනි දිගහැරුම (Trip to Polonnaruwa - Part 9)

32. ලංකාතිලක විහාරය

ආලාහන පරිවෙනට අයත් ප්‍රතිමා මන්දිරය ලංකාතිලක විහාරයයි. එය ගඩොලින් කළ සුවිසාල ගෙඩිගේ ක්‍රමයේ විහාර මන්දිරයකි.

156127130132142147155

33. හේවිසි මණ්ඩපය

ලංකාතිලක විහාරය ඉදිරිපිට දැකිය හැකි අලංකාර මණ්ඩපය හේවිසි මණ්ඩපයක් ලෙස සැලකේ.

166167168163

34. කිරි වෙහෙර

පැරකුම්බා රජුගේ සුභද්‍ර බිසව විසින් කරවන්නට ඇතැයි සලකන කිරි වෙහෙර පොළොන්නරුවේ හමුවන විනාශ නොවූ එකම ස්ථූපයයි.

173177180

35. ගල් විහාරය නොහොත් උත්තරාරාමය

ගල් විහාරයේ පිළිම හතරක් වෙයි.

  1. වැඩ හිදිනා ලොකු සමාධි පිළිමය - අඩි 15 අඟල් 02ක් උසින් යුතු පිළිම වහන්සේගෙන් නිරූපිත වන්නේ සම්බුද්ධ පරිනිර්වාණයට පෙර උන්වහන්සේ ධාන්‍යගතව වැඩ සිටින අවස්ථාවයි.
  2. වැඩ හිදිනා කුඩා සමාධි පිළිමය - විද්‍යාධර ගුහාවේ වැඩ හිදින අඩි 4 අඟල් උස පිළිමවහන්සේගෙන් නිරූපිත වනුයේ බුදුන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිටී මාතෘ දිව්‍ය රාජයාට දහම් දෙසීම බව සැලකේ.
  3. හිටි පිළිමය - අඩි 22 අගල් 09ක් උස හිටි පිළිම වහන්සේගෙන් නිරූපිත වන්නේ පරිනිර්වාණයට පෙර බුදුන් වහන්සේ ධාන්‍ය සුවයට සම වැද මොහොතක් නැගී සිටී අවස්ථාවයි.
  4. පරිනිර්වාණ හෝ සැතපෙන පිළිමය

233234207209212219224225


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...