මුල් කොටසින් අපි කථා කලේ Microsoft Office 2013 සමගින් එන PowerPoint 2013 ගැනයි. මේ ලිපියත් ඒ ගැනමයි. ඒ ලිපියේ අවසාන කොටස දැමීමට කල්ගත වුනා වැඩියි වගේ. වෙලාව තියෙන විදියට ලියන්න වෙන්නේ. මොනවද කරන්නද? අද ප්‍රධාන වශයෙන් කතා කරන්නේ PowerPoint 2013 File Menu එක ගැන. එදා නැවැත්තුවේ එතනින්නෙ. පලවෙනි කොටස කියෙව්වේ නැත්තම් මෙතනින් ගිහින් කියවලාම එන්නකෝ. ![]()
![]()






.jpg)