Wednesday, September 5, 2012

මඟ එන Microsoft Office 2013 පිලිගනිමු හරසරින්.....

මේ කියන්න යන්නේ හැම වෙලාවෙම අලුත්ම සoස්කරණ භාවිතා කරන්න කැමැත්තෙන් ඉන්න යාලුවන්ට වැදගත් වෙයි කියලා හිතෙන දෙයක්.. 

මේ වන විට Microsoft Office Professional Plus 2013 Preview එක නිකුත් කරලා කියල ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ. ඉතින් මම හිතුවා Microsoft Office Professional Plus 2013 එකේ දැනට තියෙන විදියට අලුතින් එකතු වෙලා තියෙන විශේෂාoග ගැන ඔයාලත් එක්ක කතා කරන්න. අදට අපි බලමු මේ පැකේජ් එකේ තියෙන Application මොනවද කියලා.... ඔයාලත් පුලුවන් නම් Download කරගෙන බලන්න... 


පහලින් තියෙන්නේ Microsoft Office 2013 සොෆ්ට්වෙයාර් එක Start මෙනු එකේ පෙනෙන විදිය. සුපුරුදු විදියටම Office Tools ටිකත් පහලින් එකතු වෙලා තියෙනවා. 

1. Word 2013
MS Word අලුත් පෙනුමකුත් එක්ක ඕපන් වුනාම මෙතනින් තමා අපිට වැඩ ආරම්භ කරන්න තියෙන්නේ.....

2. Publisher 2013

3. PowerPoint 2013
Slide Show එකක් ඕන වුන ගමන් මතක් වෙන PowerPoint අලුත් වෙලා තියෙන්නේ මෙහෙමයි.

4. Outlook 2013

5. OneNote 2013

6. Lync 2013
මේක නම් අලුත් අපිට දෙයක්. ක්ෂණික මැසේජ්, දුරකථන ඇමතුම් පාලනය කරන්න මේකෙන් පුලුවන්...

7. InfoPath Filler 2013

8. InfoPath Designer 2013

9. Excel 2013
ලොකු වෙනසකුත් එක්ක Excel ඕපන් වෙන්නෙ මේ විදියට.

10. Access 2013

Internet එකෙන් ඔයාලට මේක Download කරන්න පුලුවන්. Microsoft ආයතනයේ ලියාපදිoචි වෙලා Microsoft Office Professional Plus 2013 Preview එක Download කරගන්න. එයාල දෙන Serial Key එක Use කරලා Active කරගන්නත් පුලුවන් වෙනවා. මේක 32bit සහ 64bit යන ආකාර දෙකෙන්ම Download කරගන්න පුලුවන්. ඒත් දැනටමත් ඔයාලා MS Office Package එකක් භාවිතා කරනව නම් ඒ Package එකේ වර්ශන් එකම Download කරගන්න. නැත්නම් මේක Install කරන වෙලාවට පරන එක Uninstall කරන්න වෙනවා. 

Microsoft Office 2013 Professional Plus x32 - 624MB
Microsoft Office 2013 Professional Plus x64 - 702MB

මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට Word 2013, PowerPoint 2013, Excel 2013 ගැන ඔයාලත් එක්ක මම දන්න දේවල් බෙදා ගන්න. විශේෂයෙන් හොද   PowerPoint Presentation එකක් හදාගන්න විදිය ඔයාලට කියන්න. අදට ගිහින් එන්නම්.............. 

+++++++++++++++++++++++
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.
(වැඩේ හොදනම් Like කරන්න.  අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න, යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න) 
ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...