පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Showing posts with label RSS Graffiti. Show all posts
Showing posts with label RSS Graffiti. Show all posts

Sunday, September 23, 2012

බ්ලොග් ලිපි Facebook Page/Group එකට Share කරන වැඩේ RSS Graffitiට භාර දෙන්න. (පළමු කොටස)

අද කියන්න යන්නේ RSS Graffiti 2.0 BETA ගැන.  RSS Graffiti  ගැන දන්න අය වගේම නොදන්න පිරිසකුත් ඉන්න නිසා  RSS Graffiti  ගැන මම හොයාගත්ත දේවල් ටිකක් ඔයාලට කියන්න හිතුනා. මේකෙන් කරන්නේ අපේ twitter එකේ, blog එකේ, වෙනත් news sources and publishes වල අපි දාන ලිපි අපේ Facebook Page/Group එකට Share එක. ඒක කම්මැලි වැඩක් හින්දා මේක භාවිතා කරන්න පුලුවන් ඒ වැඩේට. 

      මුලින්ම ඔයාලම Facebook එකේ RSS Graffiti කියලා Search කරලා මේ APP එකට යන්න. එතකොට ඔයාලට පහලින් තියෙනවා වගේ ස්ක්‍රීන් එකක් ඒවි. බයවෙන්න ඕන නෑ. මේ APP එක මාසෙකට 350000 වඩා භාවිතා කරනවා. ඒක තමයි මේ APP එකේ විශේෂත්වය. ඉතින් ඒ ඇතිනේ අපේ විශ්වාසයට. මේ දවස් වල තියෙන Facebook APP භීතිකාව හින්දයි මේක කිවුවේ. 

Related Posts Plugin for WordPress, Blogger...