

Add New Publishing Plan කියලා තියෙන තැන ක්ලික් කරන්න. අපිට අවශ්‍ය තරම් Plan හදාගන්න පුලුවන්. එකින් එකට අපිට අවශ්‍ය විදියට නමක් දාගන්න පුලුවන්. ඒක අපිට අදුනගන්න පුලුවන් වෙන්න විතරයි. අනිත් අයට පේන්නේ නෑ. ඒ නිසා කැමැති නමක් දීලා Create Publishing Plan කියලා තියෙන තැන ක්ලික් කරන්න. ඔන්න දැන් අපි මූලික පියවර ඉවරයි.


Enter URL or Twitter shortcut කියන ස්ථානයේ අදාල ලිපිනය ඇතුලත් කරන්න. ඉන්පස්සේ Add Source මත ක්ලික් කරන්න.

ඊලගට Update Frequency ගැන වෙනස්කම් කරන්න පුලුවන්. අපිට ගැලපෙන Option එකක් තෝරගන්න පුලුවන්. As soon as possible, Every half an hour, Every hour ආදී ලෙස තියෙනවා. කැමැති එකක් තෝරගන්න. As soon as possible කියන එක හොදයි.

Post Order per Update වලින් කැමැති විදියට තෝරගන්න පුලුවන් ඔයාලගේ කැමැත්ත අනුව. ඊලගට Advance Tab එක උඩ ක්ලික් කරන්න.

උදාහරණ:
"මේකත් කියවලා බලලා හොද නරක කියන්න"
දැන් Save කරන්න. අපි ඊලගට Target කියන කොටස ගැන බලමු. මෙතෙන්දි කරන්නේ අපි අපේ ලිපි Share කරන්න ඕන Facebook Profile, Facebook Page, Facebook Group එකේ විස්තර ඇතුලත් කරන එක.
Choose Target කියන ස්ථානයට ඔයාලගේ Facebook Profile, Facebook Page, Facebook Group එක තෝරන්න. ඉබේම මෙතෙන්ට ඔයාලගෙ Facebook Profile, Facebook Page, Facebook Group ඇවිල්ලා තියෙන නිසා තෝරන්න විතරයි තියෙන්නේ.
ඊලගට Publish on Behalf of කියන තැනට Page එකේ නම හරි ඔයාලගේ නම හරි තෝරන්න. Choose Target කියන තැනට Page එකක් තේරුවොත් විතරයි Publish on Behalf of කියන තැනට Page එකේ නම දෙන්න පුලුවන්.

අවසානයේදි OFF කරලා තියෙන Plan එක ON කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට තිබුන කරදරේ නවතියි. Share කරන වැඩේ දිගටම RSS Graffiti බලාගනියි.
Plan දෙක තුනක් හදාගෙන බලන්නකෝ.

+++++++++++++++++++++++
ඔයාලගෙ අදහසුත් පහලින් කොටලම යන්නකෝ...
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.
(වැඩේ හොදනම් Like කරන්න. අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න, යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න)
අපේ Facebook Page එක : පාඩමක් කෙටියෙන්. Lesson in Short.
අපේ Facebook Group එක : පාඩමක් කෙටියෙන්... Lesson in Short...
ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com
0 ක් අදහස් පල කරල තියෙනවා:
Post a Comment
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.