Saturday, May 18, 2013

The Croods (2013) - තවත් ලස්සන කාටූන් කතාවක් - ඩවුන්ලෝඩ් කරගෙන බලන්න

The Croods (2013) - තවත් ලස්සන කාටූන් කතාවක්

ගොඩාක් ඉස්සර කාලේ ජීවත්වුන ලස්සන පවුලක කතාවක් තමයි The Croods කියලා කියන්නේ. මේ පවුලේ සාමාජිකයන් හයදෙනක් ඉන්නවා. තාත්තගේ මූලිකත්වයෙන් තමයි මේ පවුල ජීවත් වෙන්නේ. දරුවෝ තුන් දෙනෙක් ඉන්න මේ පවුලේ වැඩිමල් දරුවා  දගකාරියක්. මේ පවුලට අහම්බෙන්වගේ මුනගැහෙන පිරිමි ළමයෙක් මෙයාලට උදව්වට එනවා. ඒ ගැන කියවෙන ලස්සන කතාව ඔයාලත් බලන්නකෝ.

The Croods (2013) - තවත් ලස්සන කාටූන් කතාවක්

IMDb: 7.4/10
Directed by: Kirk De Micco, Chris Sanders
Year: 2013 | Duration: 98 min
Genre: Adventure, Animation, Comedy, Family
Starring: Nicolas Cage, Ryan Reynolds, Emma Stone
Country: USA
Language: English

Download 389MB


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

3 comments:

  1. ආ ‍ඩවුන්ලෝඩ් කරන්න ඉස්සර වෙලා මේ කොපිය ගැන කියන්න බැරිද... කැමරා කොපියක් නම් කාලය අපතේ නෙව..

    ReplyDelete
    Replies
    1. කැමරා කොපියක් නම් තමයි
      ඒත් බලන්න පුලුවන් ගානට තියෙනවා
      හොදම එකක් ලැබුන ගමන් ඒකත් මේකට දාන්නම් :)

      Delete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...