පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Saturday, July 20, 2013

කෙල්ලෙක්ගෙ වයස දැන ගන්න හැටි.... How to know Girl’s Age?

අද කාලේ හැට පැන්නත් දහ අටයි වගේ ඉන්න නිසා ගෑනු ළමයිගේ වයස කියන එක ලේසි නෑ. ලිෆ්ටික් උලාගෙන, කිව්ටෙක්ස් ගාගෙන, සෙන්ට් පවුඩර් දා ගත්තම ආයිමත් වයස කියනවා බොරු. කිවුවත් කියන්නේ හතරැස් කෙප්ප. ඒ නිසා කියන දෙයක් තඹ සතේකට විස්වාස කරනවා බොරු. ඒ නිසා අසරණ වෙන කොල්ලන්ට සරණක් වෙන ක්‍රමයක් ගැන තමයි මේ කියන්න යන්නේ.

කෙල්ලෙක්ගෙ වයස දැන ගන්න හැටි.... How to Girl’s Age?

Wednesday, July 17, 2013

IMEI ගැන විස්තරේ.. දන්නවාද මිතුරේ.. - ඔයාලගේ ජංගම දුරකතනයත් ලියාපදිංචි කරලද බලන්න, IMEI අංකයේ ඇති වැදගත්කම සහ තවත් බොහෝ දැ සමඟින්.. (How to Check Cell Phones Quality Using IMEI - *#06#)

නව ජංගම දුරකථනයක් මිලදී ගැනීමට පෙර එම දුරකථනය ශ්‍රී ලංකාවට නීත්‍යානුකුල ලෙස ආනයනය කල, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමත කළ දුරකථනයක් දැයි, පහත සඳහන් පරිදි SMS කිරීම මගින් අනිවාර්යයෙන්ම පරීක්ෂා කර බලන්න. මෙම සේවාව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව මගින් නොමිලේ ලබාදේ.

IMEI ගැන විස්තරේ.. දන්නවාද මිතුරේ.. - ඔයාලගේ ජංගම දුරකතනයත් ලියාපදිංචි කරලද බලන්න, IMEI අංකයේ ඇති වැදගත්කම සහ තවත් බොහෝ දැ සමඟින්.. (How to Check Cell Phones Quality Using IMEI - *#06#)

මේ සඳහා පහත පියවර අනුගමනය කරන්න.

1. ජංගම දුරකතනයේ IMEI අංකය ලබාගන්න. [ඕනෑම ජංගම දුරකථනයක *#06# යෙදීම මඟින් IMEI අංකය ලබාගැනීමට පුළුවන]

Monday, July 15, 2013

ෆේස්බුක් Photo Comment දාන්න මෙන්න Photo 135ක් (2.41MB)

1 (132)ඔයාලා ආස ඇතිනේ ෆේස්බුක් එකේ Photo Comment දාන්න. ඒකට හරියන ෆොටෝ 135කට වඩා ප්‍රමානයක් අරගෙන තමයි මේ පාර ආවේ. ෆේස්බුක් Status වනසන්න කියාපු ෆොටෝ තියෙනවා මෙතන. ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ.

1 (1)

1 (5)

Download (2.41MB)

7ZIP Password: lessonforfree.blogspot.com

Related Posts Plugin for WordPress, Blogger...