අපිට මේ කාර්යය කරන්න ඕන වෙනවා MS-Office කියන පැකේජ් එක. මේ පැකේජ් එක අද ඕනම පරිගනකයක ස්ථාපිත කරලා තියෙන නිසා අලුතෙන් මහන්සි වෙන්න දෙයක් නෑ.
දැන් ඕපන් කරගන්න Microsoft Office OneNote.
(Start–>All Programs–>Microsoft Office–>Microsoft Office OneNote).
අපට අවශ්‍ය රූපය Drag and Drop කරගෙන Microsoft Office OneNote එකට දාගන්න.
දැන් Right Click කරලා Copy Text From Picture කියන එක තෝරන්න. ![]()
දැන් ඔයාලට කරන්න තියෙන්නේ Copy කරගත්ත Text එක MS-Office Word ෆයිල් එකකට Paste කරගන්න එකයි.




This comment has been removed by the author.
ReplyDeleteela.....
Deletethanks
ReplyDelete:-bd
Delete