පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

Monday, April 21, 2014

ශ්‍රී පාදස්ථානය/ සමනළ කන්ද - Adam's Peak

ශ්‍රී පාදස්ථානය/ සමනළ කන්ද ඉංග්‍රීසින් අතර Adam’s Peak ලෙසින්ද දමිළ ජනතාව අතර Sivanolipatha Malai - சிவனொலி பாதமலை ලෙසින්ද හදුන්වනු ලැබේ. මුහුදු මට්ටමේ සිට මීටර 2243ක්, එනම් අඩි 7359ක් උසින් පිහිටා ඇති කදු මුදුන ශ්‍රීලංකාවේ මධ්‍යයට වන්නට පිහිටා ඇත. රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සමනළ කන්ද රත්නපුරට කිලෝමීටර 40ක් ඊසානට වන්නට පිහිටා ඇත. මෙම කන්ද ශ්‍රීපාදය ලෙසට ප්‍රකටව ඇත්තේ කදු මුදුන මත පිහිටි කළුගල මත බුදුන්වහන්සේගේ පා සටහන පිහිටා ඇතැයි සැලකෙන...

Related Posts Plugin for WordPress, Blogger...