Wednesday, August 22, 2012

Peachtree Lesson Part 1 - An Introduction to Peachtree & Create a Company/ Peachtree හැදින්වීම සහ නව ගිණුම් සැකසීම

මම මුලින්ම කියන්න යන්නෙ Peachtree 2010 Package එක ගැන තමයි.

(රූපය 01)  

Peachtree 2010 කියන්නෙ ගිනුම්කරණ මෘදුකා0ගයක්. ගිණුම් කටයුතු ලේසියෙන් කරගෙන යන්න අපිට මේ මෘදුකන්ගයෙන් ලොකු සහයොගයක් ලැබෙනවා. ඉතින් මම හිතුවා ඒකෙන් වැඩ කරන්නෙ කොහොමද කියල කියල දෙන්න. ලේසි වෙන්නත් එක්ක ස්ක්‍රීන් ශොට් ටිකකුත් දාන්නම්. ඒ නිසා පෝස්ට් එක ටිකක් දිගයි.

(රූපය 02)
(රූපය 03)

පහලින් පෙන්නල තියෙන්නේ මේක ඔපන් කරගන්න විදිය. (රූපය 04 සහ 05)
(රූපය 04)
(රූපය 05)

අපි බලමු දැන් අලුත් කොම්පැනි එකවුන්ට් එකක් හදගන්න විදිය. Create a new Company බට්න් එක උඩ ක්ලික් කරන්න. (රූපය 06)
(රූපය 06)

ඉන් පස්සෙ එන වින්ඩෝ එකේ, (Create a new Company - Introduction) Next ක්ලික් කරල ඉස්සරහට යන්න. (රූපය 07)
(රූපය 07)

ඉන් පස්සෙ "Peachtree Premium Accounting 2010" සිලෙක්ට් කරන්න. (රූපය 08)
(රූපය 08)

එන වින්ඩෝ එකේ අවශය විදියට තොරතුරු ටික දෙන්න. (රූපය 09,10)

(රූපය 09) 

(රූපය 10)

තොරතුරු ටික දුන්නම මේ විදියට තියෙන්න ඕන. (රූපය 11)

(රූපය 11)

ඉන් පස්සෙ Next Click කරල ඉස්සරහට යන්න. එන වින්ඩෝ එකේ අපිට ඕන විදියට හදාගන්න "Build your own" Select කරලා Next Click කරන්න. (රූපය 12 සහ 13)
(රූපය 12)

(රූපය 13)

එන වින්ඩෝ එකේ අපි Account Segments භාවිතා කරනවද නැද්ද කියල අහනව. අපේ අවශතාවය අනුව තෝරන්න ඕන. Account Segments භාවිතා කරනව නම් අපිට එතනදීම Account Segments දෙන්න පුලුවන්. (රූපය 14)
(රූපය 14)

ඊලඟට අපිට කරන්න තියෙන්නෙ Accounting Method එක Select කරන එක. ඒ ගැන පොඩි විස්තරයක් පහලින් තියෙනවා. (රූපය 15,16,17,18 සහ 19)

(රූපය 15)

(රූපය 16)

(රූපය 17)


(රූපය 18)

(රූපය 19)

ඊට පස්සෙ Posting Method එක තෝරන්න වෙනවා. (රූපය 20 සහ 21)

(රූපය 20)

(රූපය 21)


ඊට පස්සෙ අපිට Accounting Period එක තෝරන්න වෙනවා. (රූපය 22 සහ 23)

(රූපය 22)

සාමාන්‍යයෙන් මාස දොලහේ කාලය තමයි තෝරන්නෙ. ඒත් මාස දහතුනේ කාලයත් තෝරන්න පුලුවන් අපිට අවශ්‍ය නම්. 

(රූපය 23)

ඉන් පස්සේ ගිණුම්කටයුතු ආරම්භ කරන කාලච්චේදය තෝරන්න වෙනවා. ලන්කාවේ නම් ජනවාරි හරි අප්‍රේල් හරි තමයි බොහෝවිට. (රූපය 24)
(රූපය 24)

මෙතනින් මූලික වැඩ ටික ඉවරයි. Finish බටන් එක Click කරාම Company Accounts ටික Create වෙනවා. ටිකක් වෙලා ඉන්න වෙනවා එතකන්. (රූපය 25 සහ 26)
(රූපය 25)

(රූපය 26)

පටන් ගන්නකොටම එන වින්ඩොව් එකෙන් කියන්නේ Peachtree 2010 වර්ශන් එකට අලුතින් එකතු කරපු දේවල්. (රූපය 27)
(රූපය 27)

ඒක Close කරාම Setup Guide වින්ඩොව් එක එනවා. එතැනින් අපිට ලේසියෙන්ම ගිණුම් තියන්න පුලුවන්. (රූපය 28)
(රූපය 28)

අපි මුලින්ම ඇතුලත් කරපු විස්තර වෙනස් කරන්න ඕන නම් ඒක කරන විදියත් හරිම ලේසියි. Maintain ටැබ් එකේ Company Information යන්න. (රූපය 29)
(රූපය 29)

එතකොට ඕපන් වෙන්නව Maintain Company Information වින්ඩොව් එක. එතනින් අපි දැනට ඇතුලත් කරල තියෙන තොරතුරු ඔක්කොම වෙනස් කරන්න පුලුවන් වෙනවා. (රූපය 30)
(රූපය 30)

මේ විදියට Peachtree 2010 භාවිතා කරලා ඔයාලගේ Company එකෙත් ලේසියෙන්ම ගිණුම් තියන්න පුලුවන්. ඊලඟ පාඩමෙන් අපි බලමු කොහොමද  Back Up  කරන්නෙ කියලා.


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

2 comments:

  1. man kemathiy me lesson eka balanna. eth meke photos pennanne ne. puluwan nam post eka renew karanna. bohoma sthuthi me karana sewayata.
    Jaya wewa!

    meke full activate setup file eka download karaganna widihak nedda

    ReplyDelete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...