දැනට ලෝකයේ පුද්ගලයෙක් භාවිතා කරන දීර්ඝතම මුරපදය ඇහුවොත් ඔයාල පුදුමත් වෙයි.
Gmail ගිණුමක් සඳහා මෙතෙක් යමෙකු යොදාගෙන ඇති දීර්ඝතම මුරපදය තමයි...
"MickeyMinniePlutoHueyLouieDeweyDonaldGoofySacramento"
මෙහි ගෞරවය කාන්තාවක් සතුවන අතර ඇයගෙන් මෙවැනි දීර්ඝ මුරපදයක් භාවිතයට හේතුව විමසූවිට ඇය පවසා ඇත්තේ
" It has to be at least *8 characters* long and include at least *one capital* "
එයට චරිත 8ක් තිබිය යුතුයි. එසේම 1ක අගනගරයක් තිබීම අවශ්‍යයයි.
චරිත 8 තමයි අපි හොදින් හදුනන කාටූන් චරිත..
1. Mickey
2. Minnie
3. Pluto
4. Huey
5. Louie
6. Dewey
7. Donald
8. Goofy
අග නගරය තමයි Sacramento ( Capital city of the U.S. state of California )
ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි අගනගරය
ඔයාලත් මුරපදය දානකොට මේ ගැන හිතන්න :))
0 ක් අදහස් පල කරල තියෙනවා:
Post a Comment
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.