Tuesday, August 21, 2012

කැම්පස් වහලා.............

විශ්ව විද්‍යාලය ආචාර්ය වර්ජනය දෙමසක් තිස්සේ දික් ගැසෙමින් තිබියදී විශ්ව විද්‍යාල අර්බුදය නිමකැර විශ්ව විද්‍යාල යථා තත්ත්වයට පත්කැර ගැනීමේ උත්සාහයක් වශයෙන් අද සිට විශ්ව විද්‍යාල හා ආයතන වසා දමන බව උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා කියනවා.

මේ අනුව පහත සඳහන් සරසවි දින නියමයක් නැතිව වසා තැබෙනවා.

වෛද්‍ය පීඨය හැර කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  වෛද්‍ය පීඨය හැර, කැලණිය විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨය හැර, යාපනය විශ්වවිද්‍යාලය  වෛද්‍ය පීඨය හැර, රුහුනු විශ්වවිද්‍යාලය සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය හැර, ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලය වෛද්‍ය සහ සමාන්තර විද්‍යා පීඨය හැර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, දේශීය වෛද්‍ය විද්‍යායතනය, කොළඹ විශ්ව විද්‍යාල පරිගණක විද්‍යායතනය, ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යාපන ආයතනය, මානව සම්පත් අභිවර්ධන ආයතනය, කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්‍ෂණ විද්‍යායතනය, මොරටුව විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපය, ත‍්‍රීකුණාමලය මණ්ඩපය, වව්නියා මණ්ඩපය. 


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...