Tuesday, August 28, 2012

Peachtree Lesson Part 4 - How to Change Peachtree Default Shortcuts

අපි අද බලමු කොහොමද Peachtree වල තියෙන Default Shortcuts වෙනස් කරගන්නෙ කියලා. Shortcuts තියෙන්නේ වින්ඩෝව් එකේ වම් පැත්තෙ මැදට වෙන්න. මේව තිබුනාම අපිට වැඩ කරගෙන යන්න ගොඩක් ලේසි වෙනවා. Shortcuts වෙනස් කරගන්න ඕන පිලිවෙල රූප සටහන් එක්කම පහලින් මම කියල දෙන්නම්. ඒකත් එච්චර අමාරුවක් නෑ. 
Peachtree එකට ගිය ගමන් තියෙන්නේ මේ වින්ඩොව් එකනේ. (රූපය 01) 
(රූපය 01) 

Company Tab එකට පහලින් Shortcuts කියලා තියෙනවා. ඊට ඉස්සරහින් තියෙනවා Customize කියලා. ඒක උඩ ක්ලික් කරන්න. එතකොට Customize Shortcuts වින්ඩෝව් එක ඕපන් වේවි. ඒ වින්ඩෝව් එකෙන් තමයි අපි Shortcuts Customize කරන්න හදන්නේ. (රූපය 02) 
(රූපය 02) 

Add Shortcut වලින් පුලුවන් අලුතින් Shortcut Add කරගන්න. අපි නිතර භාවිතා කරන ඒවා Shortcut කරගත්තාම වැඩකරන්න පහසු වෙනවා. (රූපය 03) 
(රූපය 03) 

Shortcut මැදට Space එකක් එකතු කරන්නත් පුලුවන් අවශ්‍ය ස්ථානයකට. එතකොට Peachtree ප්‍රධාන වින්ඩොව් එකෙත් ඒ ස්ථානයේ හිඩැසක් ඉතුරු වෙනවා. (රූපය 04) 
(රූපය 04)

පෙර තිබූ තත්වයට ගන්න අවශ්‍ය නම් Reset ඪෙෆෞල්ට්ස් උඩ ක්ලික් කරාම හරි. (රූපය 05)
(රූපය 05)


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...