අපේ ෆේස්බුක් පේජ් එකේ ලයික් පන්සියයේ සීමාව අද පසුකළා. ඔයාලා හැමෝටම ස්තූතියි. ඔයත් එකතු වෙන්න අපිත් එක්ක.
ෆේස්බුක් පිටුවට >>> පාඩමක් කෙටියෙන්. Lesson in Short.
අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.
ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.
යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.
එන්න, අපිව Follow කරන්න.
එන්න, අපිත් එක්ක එකතු වෙන්න.
අපේ ෆේස්බුක් පේජ් එකේ ලයික් පන්සියයේ සීමාව අද පසුකළා. ඔයාලා හැමෝටම ස්තූතියි. ඔයත් එකතු වෙන්න අපිත් එක්ක.
ෆේස්බුක් පිටුවට >>> පාඩමක් කෙටියෙන්. Lesson in Short.
මම ඔයාලට දෙන අටවෙනි සහ නමවෙනි ෆොන්ට් පැක් මෙන්න. මේකේ ෆොන්ට් 2624ක් තියෙනවා. 44MB විතරයි තියෙන්නේ.
කාලයක් තිස්සේ එකතු කරපු ෆොන්ට් ඔයාලට දෙන්නේ ඔයාලගේ වැඩකටයුතු වලට පහසු වෙන්න. කොටස් 30කින් තමයි සියලුම ෆොන්ට්ස් ඔයාලට දෙන්නේ. ඔක්කොම එකතු කලාම ෆොන්ට්ස් 85000කටත් වඩා තියෙනවා මෙතන. මේ ඔක්කෝම ඉංග්‍රීසි ෆොන්ට්ස්.
අද කියන්න යන්නේ බ්ලොග් ලියන, කියවන හැමෝටම වැදගත්වෙන මාතෘකාවක් ගැන. ඒ තමයි “අපි බ්ලොග් කියවන්න යන්න ඕන කොහාටද” කියන එක ගැනයි. ලංකාවේ අපි බ්ලොග් කියවන ආකාර හතරක් තියෙනවා.
1. බ්ලොග් රීඩර් මගින් [Blog Readers]
2. ෆේස්බුක් පේජ් මගින් [Facebook Pages]
3. ෆේස්බුක් ගෘප් මගින් [Facebook Groups]
4. ගූගල් ප්ලස් ගෘප් මගින් [Google + Groups]
මේවයින් වඩාත් ප්‍රචලිත වන්නේ බ්ලොග් රීඩර් තමයි. ලංකාවේ දැනට බ්ලොග් රීඩර් 23කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ සියලුම බ්ලොග් රීඩර් ගැන විස්තරයක් පහලින් තියෙනවා. මේ බ්ලොග් රීඩර් පෙලගැස්සුවේ 2013 ජනවාරි 25 දිනට ඇති Alexa Rank එක පදනම් කරගෙන. ලංකාවේ ට්‍රෆික් රෑන්ක් එක අනුව ඉහලම ස්ථානයේ සිට පිළිවෙලින් තියෙනවා.
මම ඔයාලට දෙන අටවෙනි සහ නමවෙනි ෆොන්ට් පැක් මෙන්න. මේකේ ෆොන්ට් 3481ක් තියෙනවා. 71MB විතරයි තියෙන්නේ.
කාලයක් තිස්සේ එකතු කරපු ෆොන්ට් ඔයාලට දෙන්නේ ඔයාලගේ වැඩකටයුතු වලට පහසු වෙන්න. කොටස් 30කින් තමයි සියලුම ෆොන්ට්ස් ඔයාලට දෙන්නේ. ඔක්කොම එකතු කලාම ෆොන්ට්ස් 85000කටත් වඩා තියෙනවා මෙතන. මේ ඔක්කෝම ඉංග්‍රීසි ෆොන්ට්ස්.
මම ඔයාලට දෙන හයවෙනි ෆොන්ට් පැක් එක මෙන්න. මේකේ ෆොන්ට් 4266ක් තියෙනවා. 74MB විතරයි තියෙන්නේ.
කාලයක් තිස්සේ එකතු කරපු ෆොන්ට් ඔයාලට දෙන්නේ ඔයාලගේ වැඩකටයුතු වලට පහසු වෙන්න. කොටස් 30කින් තමයි සියලුම ෆොන්ට්ස් ඔයාලට දෙන්නේ. ඔක්කොම එකතු කලාම ෆොන්ට්ස් 85000කටත් වඩා තියෙනවා මෙතන. මේ ඔක්කෝම ඉංග්‍රීසි ෆොන්ට්ස්.
මෙන්න තවත් ෆිල්ම් එකක් ගෙනාවා. තනි ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ.
Killing Them Softly is a 2012 American neo-noir crime film directed by Andrew Dominik and starring Brad Pitt, based on the 1974 novel Cogan's Trade by George V. Higgins.
මම ඔයාලට දෙන හයවෙනි ෆොන්ට් පැක් එක මෙන්න. මේකේ ෆොන්ට් 2382ක් තියෙනවා. 37MB විතරයි තියෙන්නේ.
කාලයක් තිස්සේ එකතු කරපු ෆොන්ට් ඔයාලට දෙන්නේ ඔයාලගේ වැඩකටයුතු වලට පහසු වෙන්න. කොටස් 30කින් තමයි සියලුම ෆොන්ට්ස් ඔයාලට දෙන්නේ. ඔක්කොම එකතු කලාම ෆොන්ට්ස් 85000කටත් වඩා තියෙනවා මෙතන. මේ ඔක්කෝම ඉංග්‍රීසි ෆොන්ට්ස්.
අපි හොඳට දන්න Add Me Fast කට්ටිය අලුත් දෙයක් හදුන්වලාදීලා තියෙනවා. ඒ තමයි “Country Target (beta version)” විශේෂාංගය. මේ විශේෂාංගය භාවිතයෙන් අපිට පුලුවන් අපි කැමැති රටවලින් එන අය තෝරලා බ්ලොගය බලන්න අවස්ථාව දෙන්න.
උදාහරණයක් විදියට ලංකාවේ සාමාජිකයන් පමනක් ගෙන්වා ගන්න. සිංහල බ්ලොග් කරන අයට මේකෙන් විශේෂ වාසියක් වෙනවා. සිංහල බ්ලොග් බලන්න එන්න පුලුවන් වෙන්නේ ලංකාවේ අයට විතරක් නිසා බ්ලොග් එක හොඳයි කියලා හිතුනොත් බුක්මාර්ක් කරගනීවි.
ඒ වගේම Facebook Like වලටත් අපි කැමැති රටවල් තෝරන්න පුලුවන්. අනිත් හැම අංගයකටමත් මේ විදියට “Country Target (beta version)” විශේෂාංගය භාවිතා කරන්න පුලුවන්.
මම ඔයාලට දෙන පස්වෙනි ෆොන්ට් පැක් එක මෙන්න. මේකේ ෆොන්ට් 4088ක් තියෙනවා. 86MB විතරයි තියෙන්නේ.
කාලයක් තිස්සේ එකතු කරපු ෆොන්ට් ඔයාලට දෙන්නේ ඔයාලගේ වැඩකටයුතු වලට පහසු වෙන්න. කොටස් 30කින් තමයි සියලුම ෆොන්ට්ස් ඔයාලට දෙන්නේ. ඔක්කොම එකතු කලාම ෆොන්ට්ස් 85000කටත් වඩා තියෙනවා මෙතන. මේ ඔක්කෝම ඉංග්‍රීසි ෆොන්ට්ස්.
පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් “lessonforfree.blogspot.com” දෙන්න.
මම ඔයාලට දෙන හතරවෙනි ෆොන්ට් පැක් එක මෙන්න. මේකේ ෆොන්ට් 7843ක් තියෙනවා. 141MB විතරයි තියෙන්නේ.
කාලයක් තිස්සේ එකතු කරපු ෆොන්ට් ඔයාලට දෙන්නේ ඔයාලගේ වැඩකටයුතු වලට පහසු වෙන්න. කොටස් 30කින් තමයි සියලුම ෆොන්ට්ස් ඔයාලට දෙන්නේ. ඔක්කොම එකතු කලාම ෆොන්ට්ස් 85000කටත් වඩා තියෙනවා මෙතන. මේ ඔක්කෝම ඉංග්‍රීසි ෆොන්ට්ස්.
මම ඔයාලට දෙන තුන්වෙනි ෆොන්ට් පැක් එක මෙන්න. මේකේ ෆොන්ට් 6241ක් තියෙනවා. 113MB විතරයි තියෙන්නේ. කාලයක් තිස්සේ එකතු කරපු ෆොන්ට් ඔයාලට දෙන්නේ ඔයාලගේ වැඩකටයුතු වලට පහසු වෙන්න. කොටස් 30කින් තමයි සියලුම ෆොන්ට්ස් ඔයාලට දෙන්නේ. ඔක්කොම එකතු කලාම ෆොන්ට්ස් 85000කටත් වඩා තියෙනවා මෙතන. මේ ඔක්කෝම ඉංග්‍රීසි ෆොන්ට්ස්.පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් “lessonforfree.blogspot.com” දෙන්න.
පසුගිය කාලයේ අනුරාධපුර නගරයේ වැදගත් වගේම පැරණි ස්ථාන රාශියක් බලන්න යන්න පුලුවන් වුනා. ඉතින් ඒ ස්ථාන වලින් ලබාගත් පින්තූර එක් එක් ස්ථානයෙන් ස්ථානය වෙන වෙනම පල කරනවා ඔයාලටත් බලන්න. පුලුවන් දවසක ඔයාලත් යන්න. මේ පින්තූරවල මුල් පින්තූර අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ. වැඩ වැඩි නිසා විස්තර නම් දාන්නේ නෑ. ඒත් ඔයාලට මේ ස්ථාන ගැන විස්තර ඕන තරම් අන්තර්ජාලයෙන් ගන්න පුලුවන් නිසා අඩුවක් වෙන එකක් නෑ කියලා හිතනවා.
දෙවන ෆොන්ට් පැක් එක මෙන්න. මේකේ ෆොන්ට් 5830ක් තියෙනවා. 164MB විතරයි තියෙන්නේ. කාලයක් තිස්සේ එකතු කරපු ෆොන්ට් ඔයාලට දෙන්නේ ඔයාලගේ වැඩකටයුතු වලට පහසු වෙන්න. කොටස් 30කින් තමයි සියලුම ෆොන්ට්ස් ඔයාලට දෙන්නේ. ඔක්කොම එකතු කලාම ෆොන්ට්ස් 85000කටත් වඩා තියෙනවා මෙතන. මේ ඔක්කෝම ඉංග්‍රීසි ෆොන්ට්ස්.
මෙන්න ලින්ක් : Download (60MB) + Download (60MB) + Download (44MB) 5830 Fonts
පාස්වර්ඩ් එකක් ඇහුවොත් “lessonforfree.blogspot.com” කියලා දෙන්න. මේ පාස්වර්ඩ් එක ඕන වෙන්නේ .ZIP ෆයිල් එක ඕපන් කරනකොට තමයි
Font Pack 1 - Download 610 Fonts
පළමු ෆොන්ට් පැක් එක මෙන්න. මේකේ ෆොන්ට් 610ක් තියෙනවා. 30MB විතරයි තියෙන්නේ. කාලයක් තිස්සේ එකතු කරපු ෆොන්ට් ඔයාලට දෙන්නේ ඔයාලගේ වැඩකටයුතු වලට පහසු වෙන්න. කොටස් 30කින් තමයි සියලුම ෆොන්ට්ස් ඔයාලට දෙන්නේ. ඔක්කොම එකතු කලාම ෆොන්ට්ස් 85000කටත් වඩා තියෙනවා මෙතන. මේ ඔක්කෝම ඉංග්‍රීසි ෆොන්ට්ස්.
පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් “lessonforfree.blogspot.com” දෙන්න.
මෙන්න ලින්ක් එක: Download 30MB
ඒ වගේම මේ ෆොන්ට්ස් ටික ඉන්ස්ටෝල් නොකර හැඩවැඩ බලන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකකුත් දෙන්නව. මේකෙන් පුලුවන් ෆොන්ට් ටික ඉන්ස්ටෝල් නොකර ටයිප් කලාම කොහොමද ටයිප් වෙන්නේ කියලා බලාගන්න. මේ සොෆ්ට්වෙයාර් එකේ නම Font Viewer. (353KB)
මෙන්න ඒකත් ඩව්න්ලෝඩ් කරගන්නකෝ : Download
අලුත් අවුරුද්දේ මුලින්ම දෙන්න යන්නේ අලුතින් ආපු ෆිල්ම් එකක්. මම දෙන ලින්ක් එකෙන් ගිහින් ඩව්න්ලෝඩ් කරගෙන බලන්නකො මේ ෆිල්ම් එක. IDM එකෙන් ඩව්න්ලෝඩ් කරන්න පුලුවන්. සුපිරි ෆිල්ම් එකක්.
මෙන්න ලින්ක් එක : Death Race 3 Download (694MB)
අදට ගිහින් එන්නම්…….
+++++++++++++++++++++++
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.
අපේ Facebook Page එක : පාඩමක් කෙටියෙන්. Lesson in Short.
අපේ Facebook Group එක : පාඩමක් කෙටියෙන්... Lesson in Short...
Twitter සමග එකතු වෙන්න: Lesson in Short
ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com
<<<<මෙන්න අපේ බ්ලොග් පටුන. මෙතන ක්ලික් කරලා යන්න>>>>