Saturday, October 20, 2012

වක්කඩ කැඩුවා වගේ බ්ලොග් එක බලන්න කට්ටිය එනවට කැමැතිද?

මම මේ ගැන කලිනුත් ලිව්වා. ඒත් ඊට වඩා දැන් ලොකු වෙනසක් තියෙන නිසා ආයිමත් ලියන්න හිතුවා. මේ විදියට කලාම දවසට 300ක් 400ක් විතර එනවා නිකන්ම, දැනට ලෝකේ ඕනම රටකින් එන්න පුලුවන් වෙන්නයි හදලා තියෙන්නේ. ඒත් පුලුවන් ඉක්මනට ලංකාවේ අයට විතරක් එන්න පුලුවන් වෙන්න වුනත් හදාගන්න පුලුවන් වෙයි. Open-mouthed smile

Country target likes/views/followers are coming soon!

Dear users we are about to finish the implementation of the new feature on AddMeFast: Country target likes/views/followers and etc.

After the full implementation we will continue the launching of more new features, among which will be : Facebook share, LinkedIn, Reverbnation and SoundCloud followers and so on.

මම කලින් ලියපු ලිපිය බලන්න මෙතනින් යන්න. Winking smile

මෙහි ලියාපදිංචි වෙලා ඔයාලගේ අඩවිය දැන්ම එකතු කරන්න පහල රූපය මත ක්ලික් කරලා මේ සයිට් එකට යන්න Thumbs upThumbs upThumbs uplogo_new3

එහෙම නැත්නම් මෙතනින් යන්න

කරන විදිය කලින් ලිපියේ තියෙනවනේ. ඒ නිසා ඒ ගැන බලන්න මෙතනින් යන්න.Thumbs up

ලගදි සිදුවුන වෙනස්කම් Rolling on the floor laughing

  • සියලුම රෙජිස්ටර් වෙලා ඉන්න මෙය භාවිතා කරන පිරිස නැවතත් පරීක්ෂාකරා මෙයාලා දැනට සති දෙකකට විතර කලින්. ඉතින් බයවෙන්න දෙයක් නෑ. ඉන්නේ මිනිස්සු විතරයි. මෙය යාන්ත්‍රික නොවෙන බවට මේ පරීක්ෂාව හොද සහතිකයක්.
  • Facebook Share කිරීමේ හැකියාවත් දැන් එකතුවෙලා තියෙනවා.
  • දෙනික වශයෙන් එන පිරිස සීමා කරන්නත් පුලුවන්
  • ඒ වගේම සම්පූර්ණයෙන් එන්න පුලුවන් උපරිමයක් නියම කරන්නත් පුලුවන් දැන්image

logo_new3

මෙතනින් යන්න

ලියාපදිංචි වෙලා ඔයාලගේ අඩවියත් එකතු කරලම බලන්න අනිවාර්යයෙන්ම Embarrassed smile

හෙට Peachtree ගැන කියනවා. එන්න බලන්න හොදේ

කලින් ලිපිය කියවන්න

අදට ගිහින් එන්නම්……. Thumbs up

+++++++++++++++++++++++

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.

අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න.

යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න

123_thumb1_thumb1_thumb_thumb1


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

1 comment:

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...