Monday, May 13, 2013

ඔයාගේ Facebook හැදුනුම්පත් අංකය හොයමු

images

මේ කියලා දෙන්න යනවිදියට පුලුවන් වෙනවා ඔයාලගේ ෆේස්බුක් ID නොම්මරය ලේසියෙන්ම හොයාගන්න. සමහර වෙලාවලට මේ ෆේස්බුක් ID එක ඕන වුනාම ඒක හොයාගන්න සෑහෙන්න මහන්සි වෙන්න වෙනවනේ.

ෆේස්බුක් ID එක මොකටද?

අපි ෆේස්බුක් එකේ Like බට්න් එකක් හරි, Like බොක්ස් එකක් වගේ දෙයක් දාන්න යනකොට අපෙන් අහනවා අපේ ෆේස්බුක් ID එක මොකක්ද කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවකට යොදාගන්න තමයි අපට මේ ID එක ඕන වෙන්නේ.

මෙන්න මෙහෙම හොයාගන්න

මුලින්ම යන්න මේ සයිට් එකට > http://findmyfacebookid.com/

ඔයාගේ Facebook හැදුනුම්පත් අංකය හොයමු

දැන් කරන්න තියෙන්නේ ඔයාට හොයාගන්න ඕන Facebook address එක කොපි කරගෙන එන එක. මෙතෙන්දි ඔයාලට පුලුවන් ඔයාලගේ Profile URL එක, ඔයාලගේ Page URL එක හෝ ඔයාලගේ Group URL එක භාවිතා කරන්න පුලුවන්. ඒ එක එකට වෙන වෙනම Facebook ID තියෙනවා. කොපි කරගෙන ඇවිත් පහල විදියට දීලා තියෙන ස්ථානයේ පේස්ට් කරන්න.

ඔයාගේ Facebook හැදුනුම්පත් අංකය හොයමු

ඊළගට Lookup numeric ID මත ක්ලික් කරන්න.

ඔයාලට දැන් පෙන්නාවි ඔයාලගේ ෆේස්බුක් ID එක මොකක්ද කියලා.

ඔයාගේ Facebook හැදුනුම්පත් අංකය හොයමු

අපේ ෆේස්බුක් පිටුව : https://www.facebook.com/lessoninshort
Facebook Page ID : 106886479461150

අපේ ෆේස්බුක් ගෘප් එක : https://www.facebook.com/groups/486820681342353/
Facebook Group ID : 486820681342353


Easily find your Facebook numeric personal ID for fb:admins social plugins and more!

For integrations of certain Facebook social plugins, like the "Like" button and "Like box", and others, Facebook requires that you know your Facebook numeric user ID. Unfortunately, they make this very difficult to find, especially if you have a so-called "vanity" personalized profile URL. If you can't find your Facebook ID, or don't know what it is and need it, just enter your full Facebook profile URL in the above form, and we can scrape the ID from the code of your personal profile page.


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

1 comment:

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...