Wednesday, May 8, 2013

කොහෙන්ද Call කරන්නේ?

කොහෙන්ද Call කරන්නේ?

ලංකාවේ විවිධ පළාත්වලින් අපිට ඇමතුම් එනවනේ. ඒත් සමහර වෙලාවට එන ඇමතුම වල Number එක අපි නොදන්න වෙලාවට ඒ ඇමතුම ලබාගන්නේ කොහේ ඉදලද කියලා Phone Number එකෙන් බලාගන්න පුලුවන්. මේකට අපිට උදව් වෙන්නේ Telephone area code Number එක. පහලින් තියෙන්නේ ලංකාවේ අපි භාවිතා කරන ඒ Telephone area code Numbers.

011 - Colombo
031 - Negombo
038 - Panadura
055 - Badulla
021 - Jaffna
032 - Puttalam
041 - Matara
057 - Bandarawela
023 - Mannar
033 - Gampaha
045 - Ratnapura
063 - Ampara
024 - Vavuniya
034 - Kalutara
047 - Hambantota
065 - Batticaloa
025 - Anuradhapura
035 - Kegalle
051 - Hatton
066 - Matale
026 - Trincomalee
036 - Avissawella
052 - Nuwara Eliya
067 - Kalmunai
027 - Polonnaruwa
037 - Kurunegala
054 - Nawalapitiya
081 - Kandy
091 - Galle


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

1 comment:

  1. tru caller daagatthanam oya mona karadarayk wath naha call karana ekage namth ekka watenawa

    ReplyDelete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...