කම්මැලි වෙලාවට කවුරුහරි එක්ක චැට් කරන්න නම් මේක තමයි ඒකට සුදුසුම තැන. ඒකට හේතුව තමයි මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න අවශ්‍ය නෑ. ඒ වගේම ඕන වෙලාවක online ඉන්නවා 20000 ඉක්මවා. අපේ කැමැති key words භාවිතා කරලා chat කරන්න කෙනෙක් තෝරගන්න පුලුවන්. තවත් විශේෂයක් තමයි Video Chat වගේම Text Chat කරන්නත් ඉඩ ලබාදී තිබීම.
පහල රූපය උඩ ක්ලික් කරලා Site ගිහින් Chat කරන්න පටන්ගන්න.

This comment has been removed by the author.
ReplyDelete:X
ReplyDelete