පොළොන්නරුවට එන විදිය ගැන කලින් ලිපියෙන් කතා කරා මතක ඇති. දැන් බලමු ඓතිහාසික පොළොන්නරුව රාජධානියේ නරඹන්න පුළුවන් ස්ථාන මොනවද කියලා. සංචාරකයෙකුට වැදගත් වෙන ස්ථාන ගැන අපි බලමු. මේ එක එකක පොඩි විස්තරයක් වගේම ඡායාරූප පෙළකුත් පහලින් තියෙනවා. මේ ලිපියෙන් එසේ වැදගත් ස්ථාන අතරින් දෙකක් ගැන කතා කරනවා.
1. පොත් ගුල් වෙහෙර
පැරකුම්බා රජතුමා විසින් කරවන ලද විහාරය අතීතයේ කපිල විහාරයදැයි සැකයක් පවතී. විහාර සංකීර්ණය චතුරශ්රාකාර වේදිකා හතරකින් යුක්ත වේ. විහාරය ඉදි කර ඇත්තේ ඉහල වේදිකාව මතයි. එය සම්පූර්ණයෙන්ම ගඩොලින් කළ ගෙඩිගේ ක්රමයේ විහාරයකි.
2. පොත්ගුල් වෙහෙර ශෛල ප්රතිමාව
පොත්ගුල් විහාරය සමීපයේ ඇති පර්වතයක අඩි 11 අඟල් 8ක් උසින් යුතු පිළිමයකි. පැරකුම්බා රජුගේ පිළිරුවක් ලෙස සැලකේ.
තවත් කොටසක් ඉදිරියේදී….
 




 
 :)
 :)
 :(
 :(
 ;)
 ;)
 :D
 :D
 ;;-)
 ;;-)
 :-/
 :-/
 :x
 :x
 :P
 :P
 :-*
 :-*
 =((
 =((
 :-O
 :-O
 X(
 X(
 :7
 :7
 B-)
 B-)
 :-S
 :-S
 #:-S
 #:-S
 7:)
 7:)
 :((
 :((
 :))
 :))
 :|
 :| 
 /:)
 /:)
 =))
 =))
 O:-)
 O:-)
 :-B
 :-B
 =;
 =;
 I-)
 I-)
 8-|
 8-|
 L-)
 L-)
 :-$
 :-$
 [-(
 [-(
 :O)
 :O) 
 8-}
 8-} 
 (:|
 (:|
 =P~
 =P~ 
 :-?
 :-?
 #-o
 #-o 
 =D7
 =D7
 @-)
 @-)
 :-w
 :-w
 7:P
 7:P
 2):)
 2):)
 :@)
 :@) 
 3:-O
 3:-O 
 :(|)
 :(|)
 @};-
 @};-
 %%-
 %%-
 **==
 **==
 (~~)
 (~~)
 ~O)
 ~O) 
 *-:)
 *-:)
 8-X
 8-X 
 =:)
 =:)
 :-L
 :-L 
 $-)
 $-)
 :-"
 :-"
 b-(
 b-( 
 :)>-
 :)>- 
 [-X
 [-X 
 \:D/
 \:D/  
 >:/
 >:/
 ;))
 ;))
 o->
 o-> 
 o=>
 o=> 
 o-+
 o-+ 
 (%)
 (%)
 :-@
 :-@
 ^:)^
 ^:)^
 :-j
 :-j 
 (*)
 (*)
 :)]
 :)]
 :-c
 :-c
 ~X(
 ~X(
 :-h
 :-h
 :!!
 :!!
 \m/
 \m/
 :-q
 :-q
 :-bd
 :-bd
 ^#(^
 ^#(^
 :bz
 :bz 

 
 
 
:-bd
ReplyDelete:)
Delete