මේ වන විට අප ඔබ හා එක්ව ගතවන්නේ 222වෙනි දිනයයි. හැකි හැම විටෙකම වැදගත් විය හැකියැයි සිතූ ලිපි 120කින් ඔබ හා එක්වීමට හැකිවීම සතුටකි. අද අප අඩවි ෆේස්බුක් ගිණුමට 1000වෙනි සාමාජිකයා එක්වීම මෙම විශේෂ ලිපියට හේතු පාදක වේ.
එසේම අද වන විට අප ලංකාවේ 786වෙනි ස්ථානය දක්වා Alexa අනුව ඉදිරියටම පැමිණ ඇත.
අඛන්ඩව අප හා රැදී සිටී ඔබට ස්තූතියි.
නව ලිපියක් දැමූ විගස ඔබගේ ජංගම දුරකථනයට ඒ පිළිබදව කෙටි පනිවිඩයක් මගින් දැනුම් දීමට අප බලාපොරොත්තු වන්නෙමු. නොමිලයේ ලැඛෙන මෙම සේවාව ලබාගැනීමට කැමැති නම්,
Follow Lessoninshort
ලෙස ටයිප් කර 40404 ට කෙටි පණිවිඩයක් යොමුකරන්න.
0 ක් අදහස් පල කරල තියෙනවා:
Post a Comment
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.