පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

Wednesday, November 27, 2013

ෆේස්බුක් ෆොටෝ ඇල්බම් එකම ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද? How to Download Facebook Photo Album…

ෆේස්බුක් එකේ අපි ෆොටෝ දාන ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රම දෙකින් එක විධියක් තමයි ඇල්බම් එකක් විධියට Upload කරන එක. ඒ විදියට ෆොටෝ දැම්මම අපිට පුළුවන් වෙනවා එකම Event එකක ෆොටෝ එකම තැනක ඉදන් බලන්න. ඒ වගේම Like කරන්න. ෆේස්බුක් ගැන දන්න ඕනම කෙනෙක්ට Facebook Photo Album ගැන අලුතෙන් කියන්න ඕන වෙන්නේ නෑ. ඒත් ෆේස්බුක් එකේ තියෙන ෆොටෝ Download කරගන්න පුළුවන් එකින් එක. ඒ කියන්නේ ෆොටෝ 500ක ඇල්බම් එකක් Download කරගන්න 500 සැරයක් ක්ලික් කරන්න ඕන කියන එකනේ. ඒ නිසාම...

Tuesday, November 19, 2013

“සරසවි කුරුටු ගී 232ක්” PDF ඩවුන්ලෝඩ් කරගන්න එන්න. (පිටු 59, 20MB)

කලින් ලිපියෙන් සරසවි කුරුටු ගී එකතුව ගැන විස්තර ගොඩක් කතා කරා. පොරොන්දු වුනා වගේම පුළුවන් ඉක්මනට සරසවි කුරුටු ගී එකතුව අරගෙන ආවා. මේ එකතුවේ ගී 232ක් තියෙනවා. පිටු 59ක් පුරා ගලා යන මේ ගී ඔයාලට සරසවි දිවිය ගැන ලස්සන චිත්‍රයක් ඇදලා පෙන්නාවි. එක එක සරසවි වලින් එකතු කරගත් ගී වෙන වෙනම දක්වන්න උත්සාහ ගත්තා. ඒත් සමහර ගී ඒ විදියට වෙන් කරන්න අමාරු වුන නිසා ඒ ගී ටික වෙනමම දක්වලා ඇති. පහතින් තියෙන්නේ ගී වර්ග කරන්න යොදාගත්ත සරසවි කිහිපය. මීට වඩා ගොඩක් කවි තියෙනවා....

Monday, November 11, 2013

“සරසවි කුරුටු ගී එකතුව”ට පෙර වදනක් (Sarasavi Kurutu Gee Collection)

සරසවි කුරුටු ගීය, සරසවියකට පා තැබූ ඕනෑම අයෙකුගේ කන වැකුණු වදනක් වේ. මේ සරසවි කුරුටු ගීයෙන් මතු වන්නේ සරසවියේ ඉගෙනුම ලබන සරසවි මානව, මානවිකාවන්ගේ හදවතේ පදවැලයි. සිතට දැනෙන දුක, සතුට තම හදවතේ රාවය පද වලට පෙරලන්නට මොවුනට වැඩි වේලාවක් ඕනෑ නොවේ. එම සිතුවිලි පද වලට පෙරලී ඇති අපූරුව මනරම්‍ය. සීගිරි කැටපත් පවුරේ ගී ලිව්වෝ මුතුන් මිත්තන්ය. සරසවි කුරුටු ගීය ලිව්වෝ අප සහෝදර සහෝදරියන්ය. කැටපත් පවුරක ලියැවුන ගීයට වඩා වෙනසක් මෙහි දක්නට ඇත. එනම් මේ ගී ලියවෙන්නේ...

Saturday, November 2, 2013

වියරුව හා රාගය - Game of Thrones - Season 1 - All Episodes ඩවුන්ලෝඩ් කරගන්න එන්න

ගොඩක් අය දන්න දෙයක් තමයි ලඟදිම හිරු ටීවී(Hiru TV) එකේ Game of Thrones කතාමාලාව පෙන්නනවා කියන එක. ඒත් කතාව ගැන දන්න අය දන්නවනේ ඒ කතාවේ සමහර කොටස් කොටු දාලවත් පෙන්නන්න බැරි බව. කතාමාලාව පුරාම සෑම කොටසකම මේ වගේ අයින් කරන්න වෙන දර්ශන අඩුම තරමින් දෙක තුනක්ම තියෙනවනේ. කතාවේ මේ කොටස් අයින් කරාම කතාවේ ගලායෑම එතරම් රසවත් වෙන එකක් නෑ. ගොඩක් දෙනෙක් කියලා තිබුනා ඒ නිසාම මේ කතාව බලන්නේ නෑ කියලා. කවුද කැමැති කොටස් කපපු කතාවක් බලන්න. ඉතින් ඒ නිසාම කලින් මර්ලින්...

Wednesday, October 30, 2013

“ආදරය ගීතයක් වූ කල.. එම ගීතය තුලින් ආදරණීය කතාවක් උපදී.. එම ආදරණීය ගීතයේ කතාව සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) නම් විය”

ජයන්ත චන්ද්‍රසිරි නම් වූ චිත්‍රපට අධ්‍යක්ෂවරයා විසින් ශ්‍රී ලාංකික චිත්‍රපට ඉතිහාසයට ඉදිරිපත් කරන ලද නවතම නිර්මාණය, සමනල සංධ්වනිය(Samanala Sandhwaniya)  පිළිබඳව සටහනක් තැබීම සුදුසුයැයි සිතුණකල එය මෙසේ වචන වලට පෙරලා ඔබ හමුවේ තබමි. මේ අධ්‍යක්ෂවරයා ගැන අමුතුවෙන් කිවයුතු නැත. ජයන්ත චන්ද්‍රසිරි නම් වූ ඔහු, ගරිල්ලා මාර්කටිං(2005), අග්නිධාරා(2002) වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් ලාංකීය ජනහද තුල සටහන්ව ඇත. ඒ විශිෂ්ට කලාකරුවාගේ නවතම නිර්මාණයයි,...

Friday, October 18, 2013

ලිංගික වැරදි

SEXUAL RELATED CRIMES මේ කියන්න යන්නේ අන්තර්ජාලය තුලින් කාලෙකට කලින් ලැබුන ලිපියකින් උපුටා ගත්තක් ගැන. කාලීන මාතෘකාවක් වගේ හැගුන නිසා නැවත ඔබ හමුවට ගෙන එන්න හිතුවා. මේ අන්තර්ගතය සදහා වූ සියලුම අයිතිය එම මුල් කර්තෘ සතු බව මතක් කරන්නේ ස්තූතිපූර්වයෙන්. මෙහිදී කතුවරයා විසින් ලිංගික වැරදි ප්‍රධාන කාණ්ඩ හතරකට බෙදා වෙන්කරලා දක්වනවා. ඒවා නම්, ව්‍යාභිචාරය වරද, බරපතල ලිංගික අපයෝජනය, ලිංගික අතවර කිරීමේ වරද, අස්වාභාවික වැරදි ලෙසයි. අදහස් දැක්වීම අනුව මේ එක...

Wednesday, October 16, 2013

ට්‍රයි කරන කෙනාට කෙනෙක් ඉන්නවද? (අනාගත වෙන්න පෙම්වතුන්ට)

ගොඩක් වෙලාවට අපි කැමැති කෙනෙක් ගැන බලාපොරොත්තු තියාගෙන ඉදලා අවසානයේ තමයි දැනගන්නේ ඒ කෙනාට කෙනෙක් ඉන්නවා කියලා. ඒ වෙලාවට, “අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් කියලා” ආපහු හැරෙන්න වෙනකොට කොහොමද? මේ කියන්න යන්නේ ඒ විදියට අන්තිමට ආපහු හැරෙන්න කලින් මුලින්ම හැරෙන්න ඕනද නැත්ද කියලා බලාගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි. අපි අතේ  ඇගිලිවලට දාන මුද්ද දිහා බලලයි මේ සාත්තරේ කියන්නේ. සාමාන්‍යයෙන් අධ්‍යාපනය අවසන් කලාම ගොඩක් දෙනා අතේ මුද්දක් පළදිනවා. විශේෂයෙන්...

Monday, October 14, 2013

වහ උලාගන්න කලින් මේකත් බලන්න

අද වෙනකොට වෙදකම සෑහෙන්න දියුණු වෙලා තියෙනවා. ඒත් එක්කම අළුත් බෙහෙත් ජාති සෑහෙන්න වෙළදපොළට ඇවිත්. ඒ නිසා ඉතාමත් ඉක්මණින් ලෙඩක් හොද කරගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම රූපලාවණ්‍ය කටයුතු වලදී භාවිතයට ගන්න විවිධාකාර බෙහෙත් ජාති වෙළද පොළෙන් මිලට ගන්න පුළුවන්.මේ සමහට බෙහෙත් ජාති එන්නේ ක්‍රීම් හැටියට. ඒ බෙහෙත් ශරීරයට විෂ වෙන්නේ නැති උනත් එහෙම විෂ වෙන වෙලාවල් තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඔයාලා මිලදී ගන්නා බෙහෙත් ටියුබයේ පහල කෙළවරේ ඇති පාට සළකුණ...

Sunday, October 13, 2013

ගැහැනිය vs බෝම්බය

බොම්බය යනු පුපුරන දෙයකි .ගැහැණිය යනු එසේය නමුත් එහි විශේෂත්වය වන්නේ සැමවිටම පුපුරණ ඇයෝද සිටින නිසාවෙනි. ...

Saturday, October 12, 2013

ඔබත් චිත්‍රපට රසිකයෙක් නම් මේ අත්දකීම ඔබටත් ඇති.

ඇමරිකානු සහ ඉන්දීය චිත්‍රපට අධ්‍යයනය කිරීමේදී අපට පුළුවන් වෙනවා ඒ රටවල නිපදවෙන චිත්‍රපට වල ඇති සමාන ලක්ෂන බලාගන්න. මේ පහලින් තියෙන්නේ ඒ වෙනස් ආකාරයේ සමානතා. ඇමරිකානු චිත්‍රපට අපට උගන්වන දේවල් 1. චීන්නුන්ට කුන්ෆු ඉගැන්වීම හැරෙන්නට වෙන වැඩක් ඇත්තෙම නැත. 2. ඇමරිකානුවන්ගෙන් 50%ක් පමණ වෙනුවෙන් රහසේ වැඩකරන්නෝ වෙති. 3. ඇමරිකානු අධ්‍යාපන ක්‍රමයේ අඩංගු වන්නේ බේස්බෝල් සහ බාස්කට් බෝල් දියුණු කිරීමේ අරමුණ පමණි. 4. පිටසක්වල ජීවීන් ඇමරිකාව...

Friday, October 11, 2013

බඩ අල්ලගෙන හිනාවෙන්න මෙන්න කතා - එන්න කියවන්න

1. මුහුදේ මාළු වැඩිවීමටත් හේතුව "අල්ලන්නේ නැතිවීම" වන අතර කොතරම් ඇල්ලුවත් අඩු නොවන මාළු මෙන්ම ලොකු නොවන ඒවාද ඇත. 2. හොඳ ඇපල් වලට විදින්නේම පනුවන් වන අතර එවැනි ඇපල් ගෙඩියක් අසුවුන කෙනෙකුට පනුවා යටටම විද නැත්නම් එම කොටස ඉවත් කර ඇපල් ගෙඩිය සදහටම ළඟ තබා ගත හැකි අතර පනුවා ඇතුලටම විද ඇත්තනම් හොඳ පැත්තෙන් ටිකක් කා දමා වහාම විසිකළ යුතුය. 3. වට්ටක්කා අයිති වැල් වලට වන අතර බොහොමයක් ඒවා දරාගැනීම වැල් වලට නොහැකි වීම නිසා පොළොවෙහි හැදී පොළවටම පස් වී යයි....

Monday, October 7, 2013

ඔබත් යහපත් බිරිදක්ද? යහපත් බිරිදක් වීමට කැමැතිද? යහපත් බිරිදක් යනු…

අද අප ඉගෙන ගන්නේ අංගුත්තර නිකායේ අට්ඨකනිපාතයට අයත් අපෝසථ වර්ගයේ නකුල මාතු මනාපකායික සූත්‍රයයි. මෙය භාර්යාවනට ඉතා වැදගත් සූත්‍රයකි. එක් කාලයක අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ භග්ග ජනපදයෙහි සුසංසුමාරගිර නුවර භේසකලා නම් වූ මුවන්ට අභය භූමියක් වූ වනයේ වැඩ වාසය කළ සේක. ඒ කාලයේ දිනක් නකුල මාතා ගෘහපතිනිය බුදුරජාණන් වහන්සේ හමුවෙන්නට පැමිණ උන්වහන්සේට වන්දනා කොට එකත්පසෙකින් වාඩිවුණා. එකත්පසෙකින් වාඩිවුණු නකුලමාතා ගෘහපතිනියට බුදුරජාණන් වහන්සේ මෙසේ...

Sunday, September 29, 2013

ශ්‍රේෂ්ඨ විද්‍යාඥායන්ගේ අලුත් නියම

1)ලෝරන්ස්ගේ යාන්ත්‍රික නියමය: ඔබගේ අතේ මජං හෝ ග්‍රීස් ගෑවුනු පසු ඔබට ඔබේ නහය කැසීමට හෝ මුත්‍රා කිරීමට සිදුවන අවශ්‍යයතාවය ගෑවෙන ප්‍රමාණයට අනුලෝමව සමානුපාතික වේ. 2). ඇන්තනීගේ කම්මල් නියමය: ආවුදයක් අතින් ගිලිහී බිම වැ‍ටුනු විට අත දැමීමට අපහසුම කොන වෙත පෙරලී යයි. 3). කොවෑක්ගේ දුරකතන නියමය: වැරදි නොම්බරයක් ඇමතීමේදී සාමාන්‍ය ඇමතුමක් ගන්නා විට ඇසෙන කාර්‍යබහුල නාදය කිසිවිටකත් නො ඇසෙයි....

Sunday, September 22, 2013

පොත් ප්‍රදර්ශනයේ අවසාන දවස අදයි. තවම ගියේ නැද්ද?

මෙදා සැරෙත් කොළඹ පොත් ප්‍රදර්ශනය සෑහෙන්න ජයට පැවැත්වෙනවා. එහෙම කියන්න ප්‍රධානම හේතුව තමයි ප්‍රදර්ශනයට ඇදෙන ජන ගංගාව. දිනකට ලක්ෂ දෙකකට වඩා පිරිසක් මේ ප්‍රදර්ශනය වෙත එනවා කියලයි සංවිධායක මණ්ඩලය කියන්නේ. මේ මාසේ 14වෙනිදා පටන්ගත්ත මේ ප්‍රදර්ශනය 22වනදා වෙනකන් BMICH පරිශ්‍රයේ පැවැත්වෙනවා. උදේ 9ට පටන්ගන්න මේ ප්‍රදර්ශනය රාත්‍රී 9වෙනකන් හැමදාම පැවැත්වෙනවා. දැනට වසර 15කට පමන ආරම්භ කරන ලද මේ ප්‍රදර්ශනය සංවිධානය කරන්නේ Sri Lanka Book Publishers Association...

Sunday, September 15, 2013

Merlin all 5 Seasons Download. මර්ලින් කතාමාලා 5ම එකම තැනකින් ගන්න එන්න.

අද කියන්න යන්නේ මෙතෙක් කල් දමපු ලිපිවලින් ඔයාලා ගොඩක් ආසාවෙන් බලපු Merlin කතා මාලාව ගැන. මෙතෙක් කාලයක් ඔයාලට මේ කතාව අරගෙන ආවේ මට ඉඩක් ලැබුන හැටියෙමනේ. ඒ නිසා හමහර කොටස් ඔයාලට මඟ ඇරිලත් ඇති. ඒ නිසා Season පහම එකම ලිපියකින් දෙන්න හිතුවා. මේ පහලින් තියෙන ලින්ක් එක භාවිතා කරලා ලේසියෙන්ම Merlin බලන්න එන්න. Season 01 - Merlin කතාව Download කරගන්න  Season 02 - කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 2) එන්න ඩවුන්ලෝඩ් කරගන්න....

Related Posts Plugin for WordPress, Blogger...