
අපි අද බලමු කොහොමද Peachtree වල තියෙන Default Shortcuts වෙනස් කරගන්නෙ කියලා. Shortcuts තියෙන්නේ වින්ඩෝව් එකේ වම් පැත්තෙ මැදට වෙන්න. මේව තිබුනාම අපිට වැඩ කරගෙන යන්න ගොඩක් ලේසි වෙනවා. Shortcuts වෙනස් කරගන්න ඕන පිලිවෙල රූප සටහන් එක්කම පහලින් මම කියල දෙන්නම්. ඒකත් එච්චර අමාරුවක් නෑ.&nbs...