Monday, October 22, 2012

කෑවට පස්සේ මොකද කරන්නේ? ජීවිතයට වැදගත් කරුණු හතක්

1. දුම් පානය කරන්න එපා

imagesකෑමෙන් පසු යම් වේලාවක් යනකන් දුම් පානය කරන්න නම් එපා. ඒකට හේතුව තමයි පරීක්ෂණ වලින් තහවුරු කරගෙන තියෙනවා කෑමෙන් පස්සේ බොන එක සිගැරට් එකක බලපෑම වෙනත් වෙලාවක බොන සිගැරට් 10ක බලපෑමකට සමානයි කියලා. කැන්සර් වලට ලොකු රුකුලක් වෙනවලු මේ කාපු ගමන් සිගැරට් බීම

2. කාපු විගස පළතුරු කන්න එපා

images (1)කාපු ගමන් මොනවා හරි හොද පලතුරක් කෑම අපේ සිරිතක්. ඒත් දැන් හොයාගෙන තියෙනවා ඒක අපේ සෞඛ්‍යයට හොද නෑ කියලා. කාල ඉවරවෙලා පැයක් දෙකක් ගියාම පලතුරු කන්න. ඒ වගේම කන්න කලින් පැයක් ඇතුලත පළතුරු කන්නත් හොද නැතිලු.

3. කාපු ගමන් තේ බොන්න හොද නෑ

images (2)ඒකට හේතුව තමයි තේ වල තියෙන ඇසිඩ් ගතිය. තේ වල විශාල ලෙස ඇසිඩ් අඩංගු වෙනවා.

4. කලිසමේ බෙල්ට් එක බුරුල් කරන්නත් එපා

5. නාන්නත් හොද නෑ

images (3)නානකොට අපේ කකුල් වලට, අත්වලට, සපයන රුධිරය ප්‍රමාණාත්මකව වැඩි වෙනවා. කුසට සපයන රුධිර ප්‍රමාණය අඩු වෙනවා. එය ආහාර ජීරණයට බාධාවක්.

6. වැඩිය ඇවිදින්න එපා

images (4)

සමහරු කාපු ගමන් යම් දුරක් ඇවිදිනවා. ඒත් එහි කිසිම ප්‍රතිපලයක් නෑ. ආහාරයේ පෝශණ ගුණය ශරීරයට උරා ගැනීමට එය බාධාවක්.

7. කාපු ගමන් නිදාගන්නත් හොද නෑ

images (5)

ආහාර ජීරණ මාර්ගයේ ආහාර ගමන් කිරීමට මෙය බාධාවක් වෙනවා. ඒ නිසා කාලා ටික වෙලාවක් යනකන් නිදියන්නත් එපා.images (6)

හෙට Peachtree ගැන කියනවා. එන්න බලන්න හොදේ

කලින් ලිපියත් කියවන්න

අදට ගිහින් එන්නම්……. Thumbs up

+++++++++++++++++++++++

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.

අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න.

යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න

123_thumb1_thumb1_thumb


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...