Sunday, October 21, 2012

Peachtree Lesson Part 14 - Enter Vendors Details/ ණයහිමි තොරතුරු වාර්ථා කිරීම

මෙහිදී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ආයතනය හා සම්බන්ධ ණයහිමියන් ගැන අපි ලග තියෙන දත්ත අපි හදන ලද Peachtree Company එකට එකතු කිරීම. ආයතනයක් පවත්වාගෙන යනකොට අපිට ණය ගැනීම් සිදුකරන්න වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ නිසා ණය හිමියන් කියන්නේ ආයතනයේ සම්පතක්. ඒ සම්පත නිසියාකාරව කළමණාකරනය කරන්න නම් නිසියාකාරව වාර්තාකරගෙන ඉන්න ඕන. කලින් පාඩමේ සදහන් කරපු විදියටම මේක කරන්නත් අපි මුලින්ම යන්නේ Maintain ඔස්සේ Vendors වෙතයි. image

ඒ මත ක්ලික් කරලා Maintain Vendors වින්ඩෝව් එක ඕපන් කරගන්න. image

මේකෙත් කලින් වගේම එක් එක් ණයහිමියාට වෙන වෙනම Vendor ID දෙන්න අමතක කරන්න එපා.ණයහිමියා ගැන තියෙන අනිත් සියලුම විස්තර ඇතුලත් කරලා Save කරන්න. මේ විදියට අනිත් සෑම ණයහිමියෙක්ම එකින් එක දත්ත ඇතුලත් කරන්න ඕන. ඉන්පස්සේ ඇතුලත් කරන ලද ණයහිමියන් බලන්න Lists ඔස්සේ Vendors & Purchases ඔස්සේ ගොස් Vendors මත ක්ලික් කරන්න image

දැනට ඇතුලත් කරලා තියෙන ණයහිමියන් සමගින් Vendors List වින්ඩෝව් එක ඕපන් වෙයි image

යම් අවස්තාවක ඇතුලත් කරන ලද තොරතුරු වෙනස් කරන්න අවශ්‍ය නම් අදාල ණයහිමියා මත Double Click කිරීමෙන් එය සිදුකරගන්න පුලුවන්image

මෙහි දැක්වෙන්නේ සීමිත තොරතුරු ප්‍රමාණයක් පමණයි image

මේක වෙනස් කරන්න namනම්, ඒ මත Right ක්ලික් කරලා Colomn Settings ක්ලික් කරන්න image

තොරතුරු අවශ්‍යතාවය මත මෙය වෙනස් කරගන්න. image

හොදයි, අදට ගිහින් එන්නම්, හෙටත් එන්නකෝ……..

හෙට සෞඛ්‍ය ගැන කියනවා. එන්න බලන්න හොදේ

කලින් ලිපියත් කියවන්න

අදට ගිහින් එන්නම්……. Thumbs up

+++++++++++++++++++++++

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.

අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න.

යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න

123_thumb1_thumb1


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...