Wednesday, October 24, 2012

Twitter එකේ අකුරු 140ට වඩා භාවිතා කරන හැටි…

TweetTwitter වලදි අපි type කරනකොට භාවිතාකරන්න පුලුවන් අකුරු ගණන සීමා කරලා තියෙන බව ඔයාලා දන්නවනේ. Twitter විතරක් නෙවෙයි මෙහෙම කරන්නේ. Facebook එකේ අකුරු 63206යි උපරිමය. ඒ වගේම Google+ එකේ නම් අකුරු ගණන 100000ක් පුලුවන්. මේවත් එක්ක බලද්දි Twitter වල හොදටම මදි නේද?
මම මේ කියන්න යන්නේ Twitter වලදි අකුරු 140ට වඩා භාවිතා කරන ආකාරය ගැනයි.


1. TwitLonger
මේ සේවය බාවිතා කරලා අපිට පුලුවන් අකුරු 140ට වඩා භාවිතා කරන්න. මෙතෙන්දි කෙරෙන්නේ අපේ සම්පූර්ණ පණිවිඩය Image එකක් බවට පරිවර්තනය කරන එක. අලුතෙන් Twitter වලත් Image Post කරන්න ඉඩ dhenawaneeදෙනවනේ.
logoLong tweets is a new and elegant way to tweet more than 140 characters.Long Tweets transforms your long tweets into an image and publishes it on Twitter.The new version of Twitter makes it possible to display images inside the tweets details pane, Long tweets takes advantage of this and shares your tweets as an image displayed directly along with your tweet, your followers will no longer need to leave twitter to read your long tweets.


2. Tall Tweets
මෙහිදී අපේ Tweets අකුරු 140 කොටස් වලට වෙන්කරලා වෙන වෙනම Post කරනවා පිලිවෙලකට. ඒ හින්දා අපිට කියවන්න හරිම පහසුයි.
imageTall Tweets can help you post messages on Twitter that are longer than 140 characters. The tool will slice and publish your"long tweet" into smaller chunks of 140 characters or less and thus your Twitter followers will be able to read your entire tweet in their timeline itself.


3. Jumbo Tweet
මෙය භාවිතයෙනුත් අපිට පුලුවන් දිග පෝස්ටු ලියන්න Twitter එකේ
jumbotweet

4. EzTweets 
මේ මගිනුත් අපිට පුලුවන් දිග Tweets වෙන වෙනම කොටස් කරලා වෙන වෙනම Publish කරන්න. ලගදිම මේ අඩවියෙන් විශේෂාංග ගොඩක් ලබාදෙනවා කියලා ඔවුන් දැනුම් දෙනවා.
image
scheduler
මෙන්න පහලින් ගිහින් අපේ Twitter එකටත් එකතුවෙලා බලන්නකෝ..
හෙට Peachtree ගැන කියනවා. එන්න බලන්න හොදේ
කලින් ලිපිය කියවන්න
අදට ගිහින් එන්නම්……. Thumbs up
+++++++++++++++++++++++
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.
අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න.
යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න
123_thumb1_thumb1_thumb


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...