Tuesday, October 23, 2012

Peachtree Lesson Part 15 - Enter Employees/ Sales Reps

අපි දැන් බලන්නේ අලුත් සේවකයෙක් ආවම ඒ සේවකයාගේ තොරතුරු Peachtree පද්ධතියට ඇතුලත් කරන්නේ කොහොමද කියලා.

මුලින්ම Maintain ටැබ් එකේ තියෙන Employees/Sales Reps කියන එක ක්ලික් කරන්න. image

එතකොට පහලින් පෙනෙන විදියේ වින්ඩෝව් එකක් ඕපන් වෙයි. image

කලින් විදියටම Employee ID දෙන්න ඕන එක එක සේවකයට වෙන වෙනම. අනිත් තොරතුරු තියෙන විදියට පුරවන්න. අපි ඇ කරන්නේ කවුරුන්ද කියලා තෝරන්නත් අමතක කරන්න එපා. ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. Employee, Sales Rep, Both කියලා. image

මේකේ අනු කොටස් හතක් තියෙනවා පුරවන්න. මේ එක එකක අපට අවශ්‍ය තොරතුරු පුරවන්න තියෙනවා. image

මුලින්ම බලමු General ගැනimage

මෙතෙන්දි Address, Phone number වගේ වැදගත් විස්තර වගේම අපි Employee Default Information සකස් කරද්දි විශේෂයෙන් එකතු කරපු Customizable Fields පුරවන්න වෙනවා.

දැන් අපි බලමු Additional Info ටැබ් එක ගැනimage

Emergency Contact, Demographic Information, Employment Details ඇතුලු තවත් විස්තර මෙහි පුරවන්න තියෙනවා

දැන් අපි බලමු Pay Info ගැනimage

මෙතෙන්දි අපි කලින් දුන්න රේට ඇවිල්ල ඇති. ඕන නම් ඒ අගයන් වෙනස් කරන්නත් පුලුවන්.

Withholding Info ගැන බලමුimage

මෙතෙන්දි නම් අපිට වෙනස් කරන්න තරම් දෙයක් නෑ

අපි ඊලගට බලමු Vacation/Sick Time ගැනimage

මෙහි දැනටමත් ඇවිල්ල තියෙන්නේ අපි Payroll setup Wizard එකේදි දුන්න අගයන්. අවශ්‍ය නම් වෙනස් කරගන්න පුලුවන්.

ඉතුරු වෙලා තියෙන්නේ Employee Fields සහ Company Fields යන දෙකimage

image

මේ දෙකෙන්ම කෙරෙන්නේ අපි Payroll setup Wizard එකේදි දුන්න විවිධ අගයකිරීම් වාර්ථා කිරීම, ETF, EPF වගේ දේවල් වලින් සේවකයා දරන ප්‍රමාණය සහ ආයතනය දරණ ප්‍රමාණය ගැන වාර්තා කිරීමයි

සියලුම සේවකයන් ඇතුලත් කලාට පස්සේ Lists තුලින් Employees & Payroll ගොස් Employees ක්ලික් කරන්න. image

එතකොට පහලින් තියෙන වින්ඩෝව් එක ඕපන් වෙයිimage

මෙතෙන්දි අපිට අවශ්‍ය නම් ක්ලික් කරලා Edit කරන්න පුලුවන්.

හෙට Twitter ගැන කියනවා. එන්න බලන්න හොදේ

කලින් ලිපියත් කියවන්න

අදට ගිහින් එන්නම්……. Thumbs up

+++++++++++++++++++++++

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.

අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න.

යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න

123_thumb1


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...