Monday, October 29, 2012

ප්ලාස්ටික් ඇසුරුමේ යට පැත්ත ඔබත් බැලුවද?

374802_294783853960523_805492852_n

ඔබත් වෙළඳපොලෙන් ප්ලාස්ටික් ඇසුරුම් සහිත ආහාර ද්‍රව්ය මිලදී ගන්නා විට මේ ගැනත් සැළකිලිමත් වන්න !!

ඔබ වෙළදපොලෙන් පානිය ජල බෝතල් හෝ අනෙකුත් බීම වර්ග අඩංගු ප්ලාස්ටික් බෝතල් මිලදී ගැනීමෙදී ඒවායේ යට පැත්තේ ත්‍රිකෝණයක් තුළ අංකයක් සටහන් කර තිබෙනු දැක තිබේද!! එමෙන්ම මෙවැනි අංකයක් ඔබ මිළදී ගන්නා අනෙකුත් බොහෝ ප්ලාස්ටික් ඇසුරුම් වල අඩංගු වන බව ඔබ දන්නවාද?

මෙම අංක වලින් එම ඇසුරුම නිෂ්පාදනය කර ඇති ප්ලාස්ටික් වර්ගය නිරූපනය කරයි. මෙම අංකය ප්‍රතිචක්‍රීකරණ සංකේතය ලෙස හැදින්වෙන අතර එක් එක් ආහාර වර්ගය අනුව ඇසුරුම සදහා යොදාගන්නා ප්ලාස්ටික් වර්ගය වෙනස් වෙයි.


374802_294783853960523_805492852_n

Polyethylene Terephthalate

මෙම වර්ගය නැවත භාවිතයට සුදුසු නැති අතර වතුර බෝතල හා අනෙකුත් බොහොමයක් ප්ලාස්ටික් බෝතල සෑදීම සදහා යොදා ගනු ලබයි.


374802_294783853960523_805492852_n

High Density Polyethylene

කිරි හා ඇතැම් බීම ඇසුරුම් කරන බෝතල සෑදීමට යොදා ගනී.


374802_294783853960523_805492852_n

Polyvinyl Chloride

පයිප්ප නිෂ්පාදනයෙදීත්, ඇතැම් විට ආහාර ඇසුරුම් කිරීමටත් යොදා ගන්නා අතර ආහාර ඇසුරුම් සඳහා සුදුසු නැත.


374802_294783853960523_805492852_n

Low Density Polyethylene

ආහාර ඇසුරුම් සෑදීමට යොදා ගනී.


374802_294783853960523_805492852_n

Polypropylene

මේවායින් බෝතල් මූඩි සාදන අතර ආහාර ඇසුරුම් සෑදීමටද යොදා ගනී.


374802_294783853960523_805492852_n

Polystyrene

එක් වරක් පමණක් භාවිතයට ගන්නා ආහාර ඇසුරුම් සැකසීමට යොදා ගනී.


374802_294783853960523_805492852_n

අනෙකුත් ප්ලාස්ටික් වර්ග

ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ හා ඇතැම් ආහාර ද්‍රව්ය ඇසුරුම් සැකසීමට යොදාගනී.

අදට ගිහින් එන්නම්……. Thumbs up

+++++++++++++++++++++++

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.

අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න.

යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න

123_thumb1_thumb1_thumb_thumb1


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...