Wednesday, October 10, 2012

රජය සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් සිදුකරන ඒකාබද්ධ ප්‍රකාශය මොකක්ද?

මේ වෙනකොට විශ්වවිද්‍යාල වැඩ වර්ජනයට දින98යි පැය 16ක් ගත වෙලා. මේ දවස්වල ගොඩක් කතා වෙන්නේ "විශ්වවිද්‍යාල වැඩ වර්ජනය", "රජය සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් සිදුකරන ඒකාබද්ධ ප්‍රකාශය" ගැනනේ. ඉතින් මේ ගැන හොයලා බලනකොට එම ඒකාබද්ධ ප්‍රකාශය මටත් ලැබුනා. ඉතින් ඔයාලටත් කියවන්න දෙන්න හිතුනා. මේකේ සිංහල සහ ඉංග්‍රීසි යන මාධ්‍ය දෙකෙන්ම PDF විදියට තියෙනවා. කැමැති එකක් Download කරගන්න.
සිංහලෙන් කියවන්න: භාගතකිරීම
ඉංග්‍රීසියෙන් කියවන්න: Download

මේ PDF මට ලැබුනේ FUTA Facebook ගෘප් එකේ තිබිලා. වැඩි විස්තර බලන්න මෙතනින් යන්නකෝ. මේක දුන්නට මාව කිසිම පක්ෂ්‍යයකට ගාවගන්න නම් එපා. කැම්පස් යන, යන්න බලාගෙන ඉන්න හැමෝටම කියවන්නයි මේ ගැන ලිපියක් ලිව්වේ. 

මේ අර්බුධය ගැන ඔයාලා උනන්දු නම්, තව විස්තර දැනගන්න කැමැති නම් පහලින් තියෙන ලින්ක් වලටත් ගිහින් බලන්න. 

දැනට ගිහින් එන්නම්කෝ. හවස 4.45 වෙනකොට මේ පැත්තේ එන්නකෝ ආයිමත්. අද ලියන්න හිටිය ලිපිය ඒ වෙනකොට දාන්නම්. 

ඊයේ ලිපිය කියෙව්වේ නැත්නම් මෙතනින් යන්න. 

වැඩේ හොදනම් අනිවාර්යයෙන් Like කරන්න.
ඔයාලගෙ අදහසුත් පහලින් කොටලම යන්නකෝ...
අදට ගිහින් එන්නම්……. Thumbs up
+++++++++++++++++++++++
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.
අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න.
යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න

Twitter සමග එකතු වෙන්න: Lesson in Short
ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com

(New: Facebook Profile එකෙනුත් Comment කරන්න පුලුවන් දැන්…. )


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...