පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

Thursday, February 28, 2013

අනුරාධපුර ගල්පාලම්

පසුගිය කාලයේ අනුරාධපුර නගරයේ වැදගත් වගේම පැරණි ස්ථාන රාශියක් බලන්න යන්න පුලුවන් වුනා. ඉතින් ඒ ස්ථාන වලින් ලබාගත් පින්තූර එක් එක් ස්ථානයෙන් ස්ථානය වෙන වෙනම පල කරනවා ඔයාලටත් බලන්න. පුලුවන් දවසක ඔයාලත් යන්න. මේ පින්තූරවල මුල් පින්තූර අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ. වැඩ වැඩි නිසා විස්තර නම් දාන්නේ නෑ. ඒත් ඔයාලට මේ ස්ථාන ගැන විස්තර ඕන තරම් අන්තර්ජාලයෙන් ගන්න පුලුවන් නිසා අඩුවක් වෙන එකක් නෑ කියලා හිතනවා. ලයික් එකක් දාලා අනිත් අයටත් කියන්නකෝ………… ...

Monday, February 25, 2013

2012දී අපි භාවිතාකරපු වැඩකටනැති පාස්වර්ඩ් 25 (Worst Passwords of 2012)

අපි පාස්වර්ඩ් එකක් භාවිතා කරන්නේ අපේ දත්තවලට අමතර ආරක්ෂාවක් වශයෙන්. ඒත් අපි පාස්වර්ඩ් භාවිතා කරලා අපේ දත්ත ආරක්ශාකර ඇති සමහර අවස්තාවලදී අපේ දත්ත වෙනත් අය හොරෙන්ම අරගැනීම අපිට විශාල තර්ජනයක්. මේ විදියට පාස්වර්ඩ් දමා ඇති දත්ත වෙනත් අය අතට පත්වන්නට නම් ඒ අය අපේ පාස්වර්ඩ් ගැන දැනගන්නම ඕන. අපි එහෙම හිතුවත් අපේ අතින් නොදැනුවත්වම අපි යොදන පාස්වර්ඩ් එකේ ආරක්ෂාව අඩුවෙන්න පුලුවන්. සමහර අවස්තාවලදී අපිට පාස්වර්ඩ් එක අමතකවෙයි කියලා කොතනක හරි ලියලා තියාගන්නවා. නැත්තම් අපි හොදටම දන්න කෙනෙක්ට කියල තියෙනවා. එහෙමත් නැත්තම් පාස්වර්ඩ් එක පරිගනකයේම Save කරලා තියෙනවා....

Sunday, February 24, 2013

වේගෙන්ම යැවූ පන්දු 10. (Top 10 world’s Fastest Bowlers in the History of Cricket)

අද කියන්න යන්නේ Cricket වලට අදාල විස්තරයක්. වේගවත්ම වේග පන්දු 10 ගැන තමයි කියන්න යන්නේ. දහවෙනි ස්තානයේ ඉදලා පළවෙනි ස්ථානය දක්වා පිළිවෙලින් අදාල තරගයත් එක්කම දක්වන්නම්. ...

Saturday, February 23, 2013

Internet ස්පීඩ් එක මදි වගේද? එහෙනම් මෙන්න වේගේ වැඩිකරගන්න.

අද වෙනකොට තාක්ෂණය ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. අද හොයාගන්න දේ හෙට වෙනකොට සෑහෙන්න පරණ වෙනවා. අන්තර්ජාලය කියන්නේත් ඒ වගේ ක්ෂණයකින් වෙනස් වෙන, දිනෙන් දින අලුත්වෙන තාක්ෂණයක්. ඒත් ලංකාවේ අපිට නම් මේ වෙනස් කම් අත්දකින්න ටික කාලයක් යනවා. අන්තර්ජාලයේ වේගය කියන්නේ භාවිතයේදී අපි සලකාබලන ප්‍රධාන සාධකයක්. අපි අන්තර්ජාල සේවා ලබාගන්නා ආයතනයෙන් (ISP) අපිට අන්තර්ජාල සේවා ලබාදෙන්නේ DNS භාවිතා කරලයි. ඉතින් මේ DNS තුලින් වේග පාලනයක් වෙන්න පුලුවන්. DNS වෙනස් කලොත්...

Sunday, February 17, 2013

Peachtree Lesson - Video පාඩම් මාලාව #1

කලින් අපි ඉගෙන ගත්ත පාඩම් වල සමහර තැන් තේරුනේ නැති වෙන්න පුලුවන්. ඒ නිසා ඒ පාඩම් ටිකම වීඩියෝ ආධාරයෙන් ඉදිරිපත් කරන්න තීරණය කලා. මේ පාඩමෙන් කියලා දෙන්නේ කලින් කතා කරපු මුල්ම පාඩම් තුන ගැන. Peachtree Lesson Part 1 - An Introduction to Peachtree & Create a Company/ Peachtree හැදින්වීම සහ නව ගිණුම් සැකසීම Peachtree Lesson Part 2 - How to create a Backup on Peachtree/ Peachtree මගින් Backup කිරීම Peachtree Lesson Part 3 - How to Restore Peachtree...

Friday, February 15, 2013

Samsung ෆෝන් එකට ගැලපෙන PC සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරමු.

අපි පාවිච්චි කරන nokia ෆෝන් වලට නම් nokia pc suite තියෙනවනේ. ඒත් samsung ෆෝන් වලට එහෙම සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා කියලා වැඩිය දන්නේ නෑනේ. Samsung ෆෝන් වලට තියෙන PC සොෆ්ට්වෙයාර් වලින් අපේ ෆෝන් එකට ගැලපෙන සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න විදිය බලමු. මුලින්ම Samsung අඩවියට යන්නකෝ. Samsung Website ඉන්පස්සේ පහළ රූපයේ විදියට Type එක විදියට Mobile Phone තෝරන්න ඕන. ...

Related Posts Plugin for WordPress, Blogger...