Monday, October 1, 2012

හැමදාම යන අඩවි දාගන්න RSS Feed Reader එකට

ආස කරන අඩවියක අලුත් ලිපි ගැන හැමෝටම කලින් දැනගන්න පුලුවන් ක්‍රමයක් තමයි RSS Feed Reader කියන්නේ. මේකෙන් පුලුවන් අලුත් ලිපි දාපු ගමන් දැන ගන්න. ඒ වගේම අපි තවම කියවපු නැති අලුත් ලිපි ගැනත් දැනගන්න පුලුවන්. RSS Feed Reader කියන්නේ Google Chrome එකට තියෙන Extension එකක්. imageRSS Feed Reader එකට අපි දෙන අඩවි වලින් අලුත් ලිපියක් දාන හැම වෙලාවකම RSS Feed Reader එකෙන් RSS Feed සහ Atom feeds වලින් ඒ බව හදුනාගන්නවා. ඒ ලිපියේ මාතෘකාව විතරක් RSS Feed Reader එකෙන් අපිට පෙන්නනවා. ඒ වගේම Desktop එකට NOTIFICATION එකකුත් එවනවා. ඉතින් දිනපතා වෙබ් සයිට් වලට ගිහින් අලුත් ලිපි මොනවද කියලා හොයන එක මේකෙන් නතර කරගන්න පුලුවන් වෙනවා. මේ Extension  එක Add කරගත්තහම Google Chrome toolbar එකේ දකුණු පැත්තේ කොනට වෙන්න පෙනෙන්න තියෙනවා.
ඕනම වෙලාවක අලුත් සයිට් එකක ඉන්න ගමන්ම ඒ සයිට් එක RSS Feed Reader එකට එකතු කරන්න පුලුවන් Toolbar Icon එක උඩ ක්ලික් කරලා Subscribe to feeds on this page මත ක්ලික් කිරීමෙන්. අපේ Internet Package එකේ Data ටික ඉතුරුකරගන්න ලොකු උදව්වක් ගන්න පුලුවන් වෙනවා. අද වෙනකොට ලෝකෙ වටේ 412,194ක් මේක භාවිතා කරනවා.
imageimageimage
මේ තියෙන්නේ මම දාගෙන ඉන්න විදිය. imageමුලින්ම Add කරගන්නකෝ : RSS Feed Reader
අපි බලමු Manually කොහොමද Site RSS Feed එකතු කරන්නේ කියලා.imageIcon එක ක්ලික් කරලා Options මත ක්ලික් කරන්න. image+New feed මත ක්ලික් කරන්න. imageඅපිට add කරගන්න ඕන Site එකෙ URL එක Copy & Paste කරන්න. OK කරන්න. Picture1මේ වගේ Massage එකක් ඒවි. කැමැති එකක් (Atom/RSS) තෝරල Submit කරන්න.
ඕන නෑ කියලා පස්සේ හිතුනොත් Remove කරලා දාන්න පුලුවන්.
අදට නවතිනවා. මේ තියෙන්නේ මේක ලියනකොට Gossip Lanka News එකෙන් දාපු ලිපියකට ආව NOTIFICATION එක. imageමතක ඇතුව හෙට හැන්දෑවටත් එන්න. බ්ලොග් ලියන හැමෝටම වැදගත් දෙයක් හෙට දෙනවා.
අදට ගිහින් එන්නම්……. Thumbs up
+++++++++++++++++++++++
ඔයාලගෙ අදහසුත් පහලින් කොටලම යන්නකෝ...
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.
(වැඩේ හොදනම් Like කරන්න. අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න, යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න)
ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

2 comments:

  1. ස්තුතියි ඔබට.

    ReplyDelete
    Replies
    1. :) ඉස්කූතියි.. ඉස්කූතියි.. හෙට හවසත් බලමුකෝ..

      Delete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...