Friday, March 15, 2013

ෆේස්බුක් ගැන නොදත් කරුණු - ෆේස්බුක් තුළ ඇති ජනප්‍රියම සන්නම් නාම සහ ඇප්ලිකේශන් (පස්වන සහ අවසාන කොටස)

මේ කියන්න යන්නේ අපි නිතරම යන එන ෆේස්බුක් එක ගැන අපි නොදන්න කරුණු රාශියක් ගැන. මේ විස්තර වලින් කියවෙන්නේ ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2012දී ෆේස්බුක් භාවිතය ගැනයි.

මෙම කොටසින් අපි බලමු ෆේස්බුක් තුළ ඇති ජනප්‍රියම සන්නම් නාම මොනවද කියලා, ඒ වගේම ජනප්‍රියම ෆේස්බුක් ඇප්ලිකේශන් මොනවද කියලත් කථා කරමු.

images (3)

ෆේස්බුක් තුළ ඇති ජනප්‍රියම සන්නම් නාම

1. Coca-Cola
60,840,874 likes, 933,897 talking about this
Food/Beverages - The Coca-Cola Facebook Page is a collection of your stories showing how people from around the world have helped make Coke into what it is today.

2. Disney
42,781,033 likes, 759,276 talking about this
Company - "It's kind of fun to do the impossible." - Walt Disney

3. Red Bull
36,707,521 likes, 521,010 talking about this
Food/Beverages - Red Bull Energy Drink is a functional beverage vitalizing body & mind. Red Bull gives wings to people who want to be mentally and physically active and have a zest for life.

4. Converse
35,572,270 likes, 263,436 talking about this
Retail and Consumer Merchandise - Converse makes sneakers and clothes for individuals everywhere who live creatively, optimistically and rebelliously.

5. Starbucks
33,961,021 likes, 513,284 talking about this, 7,169,695 were here
Food/Beverages - We are the premier roaster and retailer of specialty coffee in the world since 1971.

6. Oreo
32,307,308 likes, 220,707 talking about this
Food/Beverages - As the world’s favorite cookie, Oreo has been a part of memorable family moments for 100 years.

7. PlayStation
30,876,106 likes, 705,381 talking about this
Product/Service - This is the Official PlayStation Fan Page. Please click About for fan comment policy.

8. McDonald's
27,588,787 likes, 180,551 talking about this, 3,471,342 were here
Food/Beverages - Dedicated to everyone who says, “i’m lovin’ it”. To our super fans – We salute you.

9. iTunes
25,481,764 likes, 213,606 talking about this
Product/Service - Music, TV shows, movies and more. On the iTunes Store. http://itunes.apple.com/us/store

10. Skittles
24,795,077 likes, 201,408 talking about this
Food/Beverages - Taste the Rainbow.®

ෆේස්බුක් තුළ ඇති ජනප්‍රියම ෆේස්බුක් ඇප්ලිකේශන්

BlackBerry Smartphones App - 59800000+ MAU
Texas HoldEm Poker - 38300000+ MAU
Instagram - 34700000+ MAU
TripAdvisor - 30300000+ MAU
SchoolFeed - 25700000+ MAU
Scribd - 23500000+ MAU
Windows Live Massenger - 23300000+ MAU
Bing - 23100000+ MAU
Spotify - 22500000+ MAU
Samsung Mobile - 21300000+ MAU

MAU =  Monthly Active Users


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

1 comment:

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...