Saturday, March 23, 2013

Friend Request යවන්න බැරි වෙන්න Block කරලද? මෙන්න එහෙනම් විසදුම, Block නොවී ඇති වෙන්න Request කරන්න. (How to Send Friend Request in facebook when blocked 2013)

Facebook_Friend_Requests_-_Blocked_ෆේස්බුක් කියන්නේ දැනට ලෝකේ තියෙන ප්‍රධානම සමාජ ජාල අඩවිය බව අවිවාදයක් නෑනේ. අපිට පවුලේ නෑදෑයින් සමගත් යාලුවන් සමගත් සම්බන්ධ වෙන්න පහසුම ස්ථානයක් විදියට ෆේස්බුක් සලකන්න පුලුවන්. ඒ වගේම අදුරන්නේ නැති අයත් සමග මිතුරු වෙන්න පුලුවන් ස්ථානයක් විදියට ෆේස්බුක් හොද ස්ථානයක් වෙනවා. එහෙම අදුරන්නේ නැති අයට Friend Request දාන්න ගිහින් කරදරවල පැටලෙන්නත් අපි හරිම දක්ෂයිනේ. මේ පහලින් තියෙන්නේ ඒ වගේ අපිට මුහුණ දෙන්න වෙන ලොකුම කරදරේ තමයි.

“your friend request is blocked for 1day, 3days, 7days , 14days or even 30days”

මෙහෙම වුනාම ආයිමත් මේ කියන කාලය ඉක්මවනකන් ආයිමත් Friend Request යවනවා බොරු. මෙහෙම වෙන්නේ Facebook එකෙන් අපිව Spam ලෙස හදුනාගැනීම නිසයි. Facebook නීති කැඩුවායැයි සලකා අපිට දඩුවමක් ලෙසයි මේ Block Period එකක් ලැබෙන්නේ. ඒ වගේම අපි දන්න කියන කෙනෙක්ට Request කලත් Block කරන වෙලාවල් තියෙනවා. ඒකට හේතුව තමයි, අපි යවපු Request බොහොමයක් තවම පිළිනොගැනීම. එහෙම වෙලාවටත් මේ Request Block කිරීම සිද්ධවෙනවා.

ඒත් දැන් අපිට පුලුවන් Block වුනාමත් Request කරන්න. ඒ වගේම Block වෙන්නේ නැති වෙන්න Request කරන්නත් අපිට දැන් පුලුවන්. පහලින් තියෙන පියවර කියවලා බලන්නකෝ.

1. මෙතන ක්ලික් කරලා ෆේස්බුක් එකේ අදාල පිටුවට යන්නකෝ.

මෙතනදි අපිට පුලුවන් විවිධ E-Mail සේවා භාවිතා කරමින් මිතුරන් Add කරගන්න. ඒත් එක්කෙනා එක්කෙනා Add කරගන්න ගියාම අපිටත් එපා වෙනවනේ. මෙන්න එහෙනම් ඒකට විසදුම.

2. අලුතෙන් text document (.txt) එකක් හදාගන්න.

3. යාලුවන්ගේ E-Mail Address ට්ක කොමා( , ) දදා Type කරගන්න වෙනවා.

4. දැන් මේ text document එක extension .vcf නමින් save කරගන්න. මේක ඔයාලගේ contact file එක විදියට ක්‍රියාකරනවා.  2013-02-15_181143

5. දැන් පහලින් පෙනෙන ස්ථානය වෙත යන්න ඕන.

image

එහෙම නැත්නම් මෙතන ක්ලික් කරලා ඒ තැනට යන්නත් පුලුවන්.

image

කලින් අපි හදාගත්ත Contact File එක මෙතැනින් අප්ලෝඩ් කරගන්න ඔයාලට පුලුවන්. අවසානයට OK මත ක්ලික් කරන්න. දැන් ඉතින් Block නොවී ඇතිවෙනකන් Request කරමුද?

දැන් ඉතින් Like කරලා Facebook එකේ අනිත් යාලුවන්ට පේන්න Share කරමු නේද?


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

3 comments:

  1. Yaluwa mata meka nam teren Ne nehe meka kohomada karan Ne...kohetada meka upload karanda tenak Ne ne yaluwa...athana link eken giyahama en Ne..kelinma find friend ekata Ne ita passe ethanin mokakda karanda ona mata meka nam teren Ne nehe

    ReplyDelete
  2. Yoga workshop for be happy & be relax with experience with Traditional Yoga.Come to DOOWA Yoga & Ayurveda Retreat Center.Types Of Yoga · Hatha Yoga · Bhakthi Yoga · Jnana Yoga · Karma Yoga · Kundalini Yoga · Mantra Yoga · Purna Yoga · Raja Yoga

    Start date : 12th January 2014 at 8.00am

    For More Information Call : +94 776921052
    +94 773750742

    E mail : livewithyoga@gmail.com

    www.livewithyoga.com

    ReplyDelete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...