මේ කියන්න යන්නේ අපි නිතරම යන එන ෆේස්බුක් එක ගැන අපි නොදන්න කරුණු රාශියක් ගැන. මේ විස්තර වලින් කියවෙන්නේ ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2012දී ෆේස්බුක් භාවිතය ගැනයි.
අද ප්‍රධාන වශයෙන් බලන්නේ මොන රටවල් වලින්ද ෆේස්බුක් වලට වැඩිපුරම එන්නේ කියලයි. ඒ වගේම ඒ එන ප්‍රමාණය රටේ ජනගහණයේ ප්‍රතිශතයක් විදියටත් කොතරම්ද කියලා බලමු.
අද ප්‍රධාන වශයෙන් බලන්නේ මොන රටවල් වලින්ද ෆේස්බුක් වලට වැඩිපුරම එන්නේ කියලයි. ඒ වගේම ඒ එන ප්‍රමාණය රටේ ජනගහණයේ ප්‍රතිශතයක් විදියටත් කොතරම්ද කියලා බලමු.
| # | රට | පරිශීලකයන් ගණන | රටේ ජනගහනයෙන් % ලෙස |
| 1 | ඇමරිකා එක්සත් ජනපදය | 167, 821, 900 | 54.1% |
| 2 | බ්‍රසීලය | 59, 656, 820 | 29.7% |
| 3 | ඉංදියාව | 59, 399, 300 | 5.1% |
| 4 | ඉන්දුනීසියාව | 49, 703, 760 | 20.5% |
| 5 | මෙක්සිකෝව | 38, 949, 460 | 34.6% |
| 6 | එංගලන්තය | 33, 036, 540 | 53.0% |
| 7 | තුර්කිය | 31, 492,640 | 40.5% |
| 8 | පිලිපීනය | 29, 852, 680 | 29.9% |
| 9 | ප්‍රංශය | 25, 338, 840 | 39.1% |
| 10 | ජර්මනිය | 24, 845, 100 | 30.1% |
::: මතු සම්බන්ධයි :::




ශ්‍රී ලංකාවෙ ගාන දාල නෑනේ??
ReplyDeleteහොදයි යාලුවා
Deleteමම ඒ ගැනත් බලන්නම්
ස්තූතියි