Tuesday, March 26, 2013

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම්මාලාවේ පළමු ක්‍රමය) - How to wear a tie (Part 01) Blind fold knot method with Pictures

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම්මාලාවේ පළමු ක්‍රමය) - How to wear a tie (Part 01) Blind fold knot method with Picturesටයි එකක් දාන්න ඉගෙනගෙන ඉන්න එක හොදයිනේ. කවදාහරි දවසක ඕන වුන වෙලාවට කාටවත් කරදර කරන්නේ මොකටද? අනිත් එක අපිට පුලුවන් නම් අලුත් විදියකට ටයි එක දාන්න අපි කැපිලා පේනවා විතරක් නෙවෙයි, අනිත් අය ඇවිල්ලා අහනවත් එක්කනේ. හැමදාම දාන ටයි ගැටේට සමුදීලා අලුත් විදියක් ගැන හිතමු. සාමාන්‍යයෙන් ටයි දාන විදි අටක් විතර තියෙනවා ඒ හැම එකක්ම දාන විදිය ගැන අපි කතා කරනවා. අද කතා කරන්නේ

“Blind fold knot”

ක්‍රමය ගැනයි. විදිමත් උත්සව අවස්තාවන්ට ගැලපෙන ක්‍රමයක් විදියට මේ ටයි ගැට ක්‍රමය හදුන්වන්න පුලුවන්. අපි ලඟ තියෙන ටයි එක වැඩිය පළල් නැති වෙන්න ඕන මේ ටයි ගැටය ගහන්න නම්. මේ පහලින් තියෙන්නේ ටයි ගැටයේ අවසන් පෙනුම, දැන් අපි බලමු කොහොමද මේ ටයි ගැටය ගහන්නේ කියලා, පියවරෙන් පියවර රූප සටහන් බලන්නකෝ.

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම්මාලාවේ පළමු ක්‍රමය) - How to wear a tie (Part 01) Blind fold knot method with Pictures

පළමු පියවර
Start with wide end of the tie on your right and extending below narrow end.අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම්මාලාවේ පළමු ක්‍රමය) - How to wear a tie (Part 01) Blind fold knot method with Pictures


දෙවන පියවර
Cross wide end over narrow and back underneath.අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම්මාලාවේ පළමු ක්‍රමය) - How to wear a tie (Part 01) Blind fold knot method with Pictures තෙවැනි පියවර
Pass wide end up through loop. අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම්මාලාවේ පළමු ක්‍රමය) - How to wear a tie (Part 01) Blind fold knot method with Pictures

සිව්වැනි පියවර
Holding front of knot loose. අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම්මාලාවේ පළමු ක්‍රමය) - How to wear a tie (Part 01) Blind fold knot method with Pictures
පස්වැනි පියවර
Pass wide end down through loop in front. අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම්මාලාවේ පළමු ක්‍රමය) - How to wear a tie (Part 01) Blind fold knot method with Pictures
හයවැනි පියවර
Tighten knot carefully. Draw up tight to collar by holding narrow end and sliding knot.අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම්මාලාවේ පළමු ක්‍රමය) - How to wear a tie (Part 01) Blind fold knot method with Pictures
හත්වැනි පියවර
Pass wide end up through loop again. අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම්මාලාවේ පළමු ක්‍රමය) - How to wear a tie (Part 01) Blind fold knot method with Pictures
අටවැනි පියවර
Pass wide end down over knot. අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම්මාලාවේ පළමු ක්‍රමය) - How to wear a tie (Part 01) Blind fold knot method with Pictures
නමවැනි/අවසන් පියවර
Gently align the wide end over narrow end.
අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම්මාලාවේ පළමු ක්‍රමය) - How to wear a tie (Part 01) Blind fold knot method with Pictures

ඔයාලත් උත්සාහ කරලා බලන්න. තවත් ක්‍රම 7ක් ගැන ඉදිරියේදි අපි කතා කරමු.

ලයික් කරලා, Share කරලා අනිත් යාලුවන්ටත් කියන්න.


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...