Saturday, March 30, 2013

ෆේස්බුක් Profile ෆොටෝ එකට වැඩ දාමු - තුන්වැනි කොටස [Profile Picture එක දෙතුන් පාරක් Zoom කරලා Cover Photo එක හදාගමු/ “Profile Picture Zoom”]

කලින් කතා කරපු ක්‍රම දෙකටම වඩා වෙනස් ක්‍රමයක් විදියට මේ ක්‍රමය හදුන්වන්න පුලුවන්. මෙතෙන්දි අපි කරන්නේ Profile Picture එක Zoom කරලා Cover Photo එක හදාගන්න එකයි. ඒකත් ෆේස්බුක් Profile එකට අලුත්ම පෙනුමක් ගේනවා කියන එක නම් සහතිකයි.  මේක ලේසියෙන්ම විනාඩි කීපයකින් කරගන්න පුලුවන්. පින්තූරේ දැක්කම පැහැදිලි ඇතිනේ කරන්න හදන්නේ මොකක්ද කියලා.
ෆේස්බුක් Profile ෆොටෝ එකට වැඩ දාමු - තුන්වැනි කොටස [Profile Picture එක දෙතුන් පාරක් Zoom කරලා Cover Photo එක හදාගමු/ “Profile Picture Zoom”]

මෙතනින් යන්නකෝ අපිට උවමනා කරන වෙබ් සයිට් එකට. ගිහිල්ලා ටිකක් පහලට එන්න. මේ ඉහලින් තියෙනවා වගේ රූපයක් ඇති. ඒක උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාලට අවශ්‍ය රූපය අප්ලෝඩ් කරන්න තැනක් පෙන්නාවි.

ෆේස්බුක් Profile ෆොටෝ එකට වැඩ දාමු - තුන්වැනි කොටස [Profile Picture එක දෙතුන් පාරක් Zoom කරලා Cover Photo එක හදාගමු/ “Profile Picture Zoom”]

අප්ලෝඩ් කලාට පස්සේ ඔයාලට අවශ්‍ය පරිදි වෙනස් කරගන්න පුලුවන්.

ෆේස්බුක් Profile ෆොටෝ එකට වැඩ දාමු - තුන්වැනි කොටස [Profile Picture එක දෙතුන් පාරක් Zoom කරලා Cover Photo එක හදාගමු/ “Profile Picture Zoom”]

අවසානයේදි Done මත ක්ලික් කරන්න.

ෆේස්බුක් Profile ෆොටෝ එකට වැඩ දාමු - තුන්වැනි කොටස [Profile Picture එක දෙතුන් පාරක් Zoom කරලා Cover Photo එක හදාගමු/ “Profile Picture Zoom”]

එයාලගේ ෆේස්බුක් පිටුවට Like කරලා Pictures දෙක Download කරගන්න පුලුවන්.

ෆේස්බුක් Profile ෆොටෝ එකට වැඩ දාමු - තුන්වැනි කොටස [Profile Picture එක දෙතුන් පාරක් Zoom කරලා Cover Photo එක හදාගමු/ “Profile Picture Zoom”]

අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...