Sunday, March 24, 2013

සපත්තුවේ ලේස් එක අලුත් විදියකට ගැටගහමු - ක්‍රම 10ක්

හැමදාම එකම විදියකට සපත්තුවේ ලේස් එක ගැටගහලා ඇති වෙලාද? අලුත් විදියකට ගැටගහන්න කැමැතිද? හෙට ඉදලා අලුත් විදියකට පාරට බහිමුද? එහෙනම් කැමැති ක්‍රමයක් තෝරගෙන දෙතුන්පාරක් උත්සාහ කරලා බලන්න. පහලින් තියෙනවා කරන විදියත් එක්කම. Sawtooth, Double Back, Display, Ladder, Loop Back, Hidden Knot, Lattice, Riding Bow, Checkerboard, Zipper කියලා තමයි මේ ක්‍රම 10 හදුන්වන්නේ.

Picture6

Picture7Picture8Picture9Picture10Picture1Picture2Picture3Picture4Picture5

මොන ක්‍රමේටද වැඩියෙන්ම කැමති කියල කියමු බලන්න.


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...