Friday, March 29, 2013

ෆේස්බුක් Profile ෆොටෝ එකට වැඩ දාමු - පළමු කොටස [Cover Photo එකට Profile Picture එක ජොයින් කරමු/ “Merge Profile & Cover Photo”]

අලුත් වැඩක් නේද? සමහර විට මේ වෙනකොටත් දැකලා ඇති. කොහොමද මේ වගේ දැම්මහම තියෙන හැඩ. කැමැතිද මේ වගේ රූප දාගන්න. එහෙමම් මෙතැනින් යන්නකෝ මේ වැඩේ කරන තැනට. ගිහින් පහල රූපයේ තියෙන “Merge Profile & Cover Photo” මත ක්ලික් කරන්න.

ෆේස්බුක් Profile ෆොටෝ එකට වැඩ දාමු - පළමු කොටස [Cover Photo එකට Profile Picture එක ජොයින් කරමු/ “Merge Profile & Cover Photo”]

දැන් පහලින් එයි ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න පුලුවන් තැනක්.

ෆේස්බුක් Profile ෆොටෝ එකට වැඩ දාමු - පළමු කොටස [Cover Photo එකට Profile Picture එක ජොයින් කරමු/ “Merge Profile & Cover Photo”]

අප්ලෝඩ් කරන්න ඔයාලා කැමැති ෆොටෝ එකක්. කැමැති විදියට ෆොටෝ එක එහාට මෙහාට කරලා Done ක්ලික් කරන්න.

ෆේස්බුක් Profile ෆොටෝ එකට වැඩ දාමු - පළමු කොටස [Cover Photo එකට Profile Picture එක ජොයින් කරමු/ “Merge Profile & Cover Photo”]

Photo දෙක Download කරන්න නම් මේ අයගේ පේජ් එකට ලයික් කරන්නම වෙනවා. ලයික් කරලා ෆොටෝ දෙක Save කරගන්න. ඊට පස්සේ ඔයාලට පුලුවන් Facebook එකට අප්ලෝඩ් කරන්න.

ෆේස්බුක් Profile ෆොටෝ එකට වැඩ දාමු - පළමු කොටස [Cover Photo එකට Profile Picture එක ජොයින් කරමු/ “Merge Profile & Cover Photo”]

අනිත් ක්‍රම ගැන ඊළගට කතා කරමු.

ලයික් කරලා ශෙයාර් කරලා අනිත් අයටත් කියමු…!

අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

2 comments:

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...