Friday, March 8, 2013

දින 200ක් වූ අප ආ ගමන් මඟ

200 Days

දින දෙසීයයක් ගතවූ තැන, ආ ගමන්මඟ සැකෙවින් කියන්නට මෙසේ ආරම්භය කොට ගනිමු. බ්ලොගිය ආරම්භ කොට අදට දින 200කි. මෙම දින 200 තුළ ලිපි 92කින් ඔබ හා එක්වන්නට හැකි විය. එම ලිපි අතරින් හැම විටම ඔබට යමක් දීමට උත්සාහ ගත්තෙමු. ඔබ ඒ පිළිබඳව අදහස් දැක්වීමෙන්ම එය තහවුරු කරඇත. තවදුරටත් ඔබ හා සමීප වීමට අප ගත් උත්සාහයක් ලෙස අප Facebook පිටුව හදුන්වා දිය හැක. අද වන විට Facebook පිටුවෙහි 800කට ආසන්න පිරිසක් සිටී. එසේම අප Facebook සමූහය තුලද 5000 ඉක්මවූ සාමාජික පිරිසකි. එසේම ලඟකදී ආරම්භ කළ Twitter ගිණුමෙහිද 70කට ආසන්න පිරිසක් සිටී. අප Google+ පිටුව සමඟ රැදී සිටින පිරිසද අප මතක් කරනුයේ ඉමහත් සතුටිනි. කුමන අයුරකින් හෝ අප හා එක්වූ ඔබට ස්තූතිය පුද කරන අතරම ඉදිරියටත් අප හා රැදෙන්නට ආරාධනා කරන්නෙමු.

පළවූ හොදම ලිපි
1. ලැප්ටොප් බැටරිය පරිස්සමෙන් පාවිච්චි කරන්න.
2.
හොද ලැප්ටොප් එකක් තෝරගන්නේ කොහොමද?
3.
Internet ස්පීඩ් එක මදි වගේද? එහෙනම් මෙන්න වේගේ වැඩිකරගන්න.
4. කෑවට පස්සේ මොකද කරන්නේ? ජීවිතයට වැදගත් කරුණු හතක්
5. ලංකාවේ අපි බ්ලොග් කියවන්න යන්න ඕන කොහාටද? (බ්ලොග් රීඩර් [23 Blog Readers], ෆේස්බුක් පේජ් [10 Facebook Pages], ෆේස්බුක් ගෘප් [6 Facebook Groups], ගූගල් ප්ලස් ගෘප් [1 Google + Group]

වැඩිපුරම කට්ටිය ඇවිල්ල තියෙන සයිට්
1. www.facebook.com
2. kottu.org
3. m.facebook.com
4. geek.lk
5. syndi.lankeeya.lk

අඩවිය සොයාගන්න Search කරපු වචන
1. lessonforfree.blogspot.com
2. ලැප්ටොප්
3. නොමිලේ sms
4. windows live movie maker plugins ටිකක්
5. සොෆ්ට්වෙයාර්
6.
http://lessonforfree.blogspot.com/
7. laptop ගැන
8. office 2010 password ගැන
9. send free sms company name එක්ක
10. වැව ගැන විස්තර

වැඩිම පිරිසක් පැමිණි රටවල්
1. Sri Lanka
2. United States
3. Russia
4. Brazil
5. India
6. Turkey
7. Egypt
8. Pakistan
9. United Kingdom
10. Italy

අද වෙනකොට අපේ Alexa රෑන්ක් එක
Alexa Traffic Rank   
     Global Rank - 1,485,375
     Rank in LK - 2,401

Reputation
     Sites Linking In - 48

Statistics Summary for lessonforfree.blogspot.com

Lessonforfree.blogspot.com has a three-month global Alexa traffic rank of 1,485,375. The site has a bounce rate of roughly 52% (i.e., 52% of visits consist of only one pageview). The time spent in a typical visit to the site is approximately two minutes, with 37 seconds spent on each pageview. Visitors to Lessonforfree.blogspot.com view 1.3 unique pages each day on average. The fraction of visits to it referred by search engines is roughly 6%.


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

6 comments:

  1. එළ එළ... ජය වේවා.............

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා :-bd

      Delete
  2. Replies
    1. ආයිමත් පුලුවන් වෙලාවක එමුකෝ
      ජයවේවා! :-h

      Delete
  3. ඔබගේ ගමන් මගට ආසිරි පතනවා..!!
    නිතර කමෙන්ට් නොකලත්, ඔබගේ සේවය අපි නිරතුරු ලබාගත්තා, ඊට බොහොම ස්තුතියි,
    මෙවන් සේවයක් ලබාදෙමින් තවදුරටත් මේ මග පානගන්නට දිරිය ශක්තිය ලබෙවාඅ!!!!

    (මටනම් මේ අලුත් තහඩුව අවුල්, ලෝඩ් වෙන්නත් වෙනදට වැඩි වෙලාවක් යනවා)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා :)

      මම බලන්නම් ඇයි ලෝඩ් වෙන්න පරක්කු කියලා
      අනිත් අයට නම් අවුලක් නෑ කිව්වා
      (http://goo.gl/5ku1I)

      Delete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...