පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

Thursday, May 30, 2013

හිනාවෙවී බලන්න බොරුකාරයා Liar Liar (1997) - Download 1.16GB or 536MB

තවත් ලස්සන ෆිල්ම් එකක් ගෙනාවා. මේක ජනප්‍රිය වුනේ හාස්‍ය රසය ගෙනාව ෆිල්ම් එකක් විදියටයි. ඒ වගේම දෙමාව්පියන්ගේ අගය මැනවින් පැහැදිලි කරන්න මේ ෆිල්ම් එකෙන් හැකිවුනා. පහලින් තියෙන්නේ මේ ෆිල්ම් එක ගැන තවත් විස්තර ටිකක්. මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලට පුලුවන් පහල තියෙන ලින්ක් එකෙන් ගිහින්....

Tuesday, May 28, 2013

මාතර තිබුණ අමුතුම ආකාරයේ දන්සැලක්

මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ සංවිධානය කරලා තිබුණ බන්ධනාගාර වෙසක් කළාපය තුළ දක්නට ලැබුන මේ අමුතු ආකාරයේ දන්සැල ගැන ඔයාලටත් කියන්න හිතුනා. මෙහිදී සිදු කලේ නොමිලේ කොණ්ඩා කැපීමයි. මේ දන්සැලට සෑහෙන්න සෙනගක් ඇවිත් තිබුන බව දැක්ක ගමන් පැහැදිලිව බලා ගන්න පුලුවන්. ඉතා ඉක්මනින් මාතර වෙසක් අසිරියත් මේ විදියටම අරගෙන එන්නම්කෝ.....

Friday, May 24, 2013

හිරු විසින් ඉදිරිපත් කරණු ලබන Online තොරණ බලන්න එන්න. මහා කපි ජාතක කථාවස්තුව රැගත් ලොව ප්‍රථම ඇසිදිසි තොරණ ආමිස පූජාව දැකබලා ගන්න පින්සිතින් එන්න.

බුද්ධං සරණං ගච්චාමී….. ත්‍රියිලෝකනාථ වූ සාක්ය සිංහ වූ මහා කාරුණික වූ ලොව්තුරා තතාගත අප මහා සම්මාසම්බුදු අමා මෑනීන් වහන්සේ ජම්බුද්වීපයේ සැවත්නුවර ජේතවනාරාමයේ වැඩවසන කල්හි බන්දුවූ සමාගමයක් අරභයා උත්තම ශ්‍රීමුඛයෙන් දේශනාකරන ලද මහා කපි ජාතක කථාවස්තුව රැගත් ලොව ප්‍රථම ඇසිදිසි තොරණ ආමිස පූජාව දැකබලා ගන්න පින්සිතින් එන්න....

බ්‍රොඩ්බෑන්ඩ් සම්බන්ධතාවයක් තියෙන ඕනම කෙනෙක්ට වෙබ් බ්‍රව්සරයේ වේගය වැඩිකරගන්න

අපි භාවිතා කරන වෙබ් බ්‍රව්සරයේ වේගය ටිකක් වැඩි කරගත්තොත් අපේ වැඩ වලට පහසුයි නේද? මේ වේගය වැඩි කරගන්නවා කියලා කියන්නේ පේජ් එකක් ලෝඩ් වෙන්න යන කාලය අඩු කරගන්න එක ගැනයි. මෙහිදී අපි බලමු අපි භාවිතා කරන ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරයේ වේගය වැඩි කරගන්නා ආකාරය ගැන. ...

Thursday, May 23, 2013

නොමිලේ නිව්ස් ඇලට් සේවාවන් 11ක් ඕන කාටද? Free News Alerts ගන්න එන්න. (දෙවන කොටස)

තමන්ගේ ජංගම දුරකථනයට නිව්ස් ඇලට් ඇක්ටිව් කරගෙන ඉන්න හැමෝටම මේ විස්තරේ නම් ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම නිව්ස් ඇලට් දාගන්න බලාගෙන ඉන්න අනිත් හැම යාලුවෙක්ටමත් මේ ලිපියෙන් ලොකු උදව්වක් ලැබෙයි කියලා හිතනවා. හැම මාසෙකටම රුපියල් තිහක් විතර නිකන් වියදම් කරන්න ඕන කාලේ දැන් ඉවරයි. ඒ හැම නිව්ස් එකක්ම නිකන් ගෙන්නගන්න විධිය කොහොමද කියලා අපි බලමු. මේ විදියෙදි අපේ වියදම වෙන්නේ මුලින්ම ඇක්ටිව් කරගන්න යන වියදම විතරයි. කලින් ලිපියෙන් අපි සේවාවන් 5ක් ගැන කතාකරා....

නොමිලේ නිව්ස් ඇලට් ඕන කාටද? Free News Alerts ගන්න එන්න

තමන්ගේ ජංගම දුරකථනයට නිව්ස් ඇලට් ඇක්ටිව් කරගෙන ඉන්න හැමෝටම මේ විස්තරේ නම් ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම නිව්ස් ඇලට් දාගන්න බලාගෙන ඉන්න අනිත් හැම යාලුවෙක්ටමත් මේ ලිපියෙන් ලොකු උදව්වක් ලැබෙයි කියලා හිතනවා. හැම මාසෙකටම රුපියල් තිහක් විතර නිකන් වියදම් කරන්න ඕන කාලේ දැන් ඉවරයි. ඒ හැම නිව්ස් එකක්ම නිකන් ගෙන්නගන්න විධිය කොහොමද කියලා අපි බලමු. මේ විදියෙදි අපේ වියදම වෙන්නේ මුලින්ම ඇක්ටිව් කරගන්න යන වියදම විතරයි....

Sunday, May 19, 2013

Fast & Furious 6 (2013) - ඩවුන්ලෝඩ් කරගෙන බලන්න

මේ කියන්න යන්නේ Fast & Furious කතා මාලාවේ අලුත්ම කතාව ගැන. ලගදිම නිකුත් වෙන්න තියෙන මේ ෆිල්ම් එක, ඒ කියන්නේ 2013 මැයි 22 නිකුත් වෙන්න තියෙන ෆිල්ම් එක ගැනයි මේ කියන්නේ. ඔයාලත් මග බලාගෙන ඉන්න ඇතිනේ මේක එනකන්. ඉතින් එහෙනම් දැන් ඔයාලටත් පුලුවන් මේ ෆිල්ම් එක බලන්න....

Saturday, May 18, 2013

The Croods (2013) - තවත් ලස්සන කාටූන් කතාවක් - ඩවුන්ලෝඩ් කරගෙන බලන්න

ගොඩාක් ඉස්සර කාලේ ජීවත්වුන ලස්සන පවුලක කතාවක් තමයි The Croods කියලා කියන්නේ. මේ පවුලේ සාමාජිකයන් හයදෙනක් ඉන්නවා. තාත්තගේ මූලිකත්වයෙන් තමයි මේ පවුල ජීවත් වෙන්නේ. දරුවෝ තුන් දෙනෙක් ඉන්න මේ පවුලේ වැඩිමල් දරුවා  දගකාරියක්. මේ පවුලට අහම්බෙන්වගේ මුනගැහෙන පිරිමි ළමයෙක් මෙයාලට උදව්වට එනවා. ඒ ගැන කියවෙන ලස්සන කතාව ඔයාලත් බලන්නකෝ....

Windows 8 Gadget Pack - වින්ඩෝස් 8 ඩෙක්ස්ටොප් ගැජට්

වින්ඩෝස් 7 ගැජට් වල අත්දැකීම ඔයාලට මේ වෙනකොටත් ලැබිලා ඇති. අඩුම තරමින් දැකලවත් ඇතිනේ. ඒත් අලුතෙන්ම ආව වින්ඩෝස් 8 වලට තියෙන ගැජට් ගැන තාම දන්නේ ඉතාමත් අඩු පිරිසක්. ඒ නිසා අද දෙන්න යන්නේ වින්ඩෝස් 8ට තියෙන ගැජට් ටිකක්. පහලින් තියෙන ගැජට් ටික තමයි මේ පැක් එකේ තියෙන්නේ. ...

Friday, May 17, 2013

චාලි චැප්ලින්ගේ The Circus ෆිල්ම් එක බලන්න එන්න. ලස්සන ෆිල්ම් එකක්. හිනා වෙන්න පුලුවන් ඇති තරම්.

The Circus (1928) Directed by: Charles Chaplin Year: 1928 Duration: 71 min Genre: Comedy, Romance Starring: Al Ernest Garcia, Merna Kennedy, Harry Crocker Country: USA The Tramp finds work and the girl of his dreams at a circus. ලස්සන ෆිල්ම් එකක්. හිනා වෙන්න පුලුවන් ඇති තරම්. පහළ තියෙන ලින්ක් එකෙන් ගිහින් Online බලන්නත් පුලුවන්. එහෙම නැත්නම් IDM එකෙන් Download කරගන්නත් පුලුවන්. මෙන්න ලින්ක් එක 360P - 330MB...

Tuesday, May 14, 2013

Font Pack 15 - Download 4641 Fonts - Mediafire Link (Total: 50776 Fonts)

මම ඔයාලට දෙන 15වැනි ෆොන්ට් පැක් මෙන්න. මේකේ ෆොන්ට් 4641ක් තියෙනවා. 240MB විතරයි තියෙන්නේ.   කාලයක් තිස්සේ එකතු කරපු ෆොන්ට් ඔයාලට දෙන්නේ ඔයාලගේ වැඩකටයුතු වලට පහසු වෙන්න. කොටස් 30කින් තමයි සියලුම ෆොන්ට්ස් ඔයාලට දෙන්නේ. ඔක්කොම එකතු කලාම ෆොන්ට්ස් 85000කටත් වඩා තියෙනවා මෙතන. මේ ඔක්කෝම ඉංග්‍රීසි ෆොන්ට්ස්. පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් lessonforfree.blogspot.com දෙන්න. මෙන්න ලින්ක් එක: http://www.mediafire.com/?5fk0406kkm6yy...

Monday, May 13, 2013

ඔයාගේ Facebook හැදුනුම්පත් අංකය හොයමු

මේ කියලා දෙන්න යනවිදියට පුලුවන් වෙනවා ඔයාලගේ ෆේස්බුක් ID නොම්මරය ලේසියෙන්ම හොයාගන්න. සමහර වෙලාවලට මේ ෆේස්බුක් ID එක ඕන වුනාම ඒක හොයාගන්න සෑහෙන්න මහන්සි වෙන්න වෙනවනේ. ෆේස්බුක් ID එක මොකටද? අපි ෆේස්බුක් එකේ Like බට්න් එකක් හරි, Like බොක්ස් එකක් වගේ දෙයක් දාන්න යනකොට අපෙන් අහනවා අපේ ෆේස්බුක් ID එක මොකක්ද කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවකට යොදාගන්න තමයි අපට මේ ID එක ඕන වෙන්නේ. මෙන්න මෙහෙම හොයාගන්න මුලින්ම යන්න මේ සයිට් එකට > http://findmyfacebookid.com/...

Sunday, May 12, 2013

Iron Man 3 (2013) free Download - 616MB or 1.34GB

  ඔයාලට අලුතෙන් නිකුත් වුන ලස්සන ෆිල්ම් එකක් තමයි අදත් දෙන්න යන්නේ. මේ ෆිල්ම් එක නමින් Iron Man 3. මීට කලින් මේ ෆිල්ම් එකේ පළමු සහ දෙවන කොටස නිකුත් වෙලා තියෙනවා. අලුත්ම කතාව වෙන Iron Man 3 ට මේ වෙනකොට 7.8/10 IMDb ලැබිලා තියෙනවා. තවත් විස්තර පහලින්: Iron Man 3 is a 2013 American superhero film featuring the Marvel Comics character Iron Man, produced by Kevin Feige of Marvel Studios and distributed by Walt Disney Studios Motion Pictures....

Friday, May 10, 2013

ප්‍රයෝජනවත් කී බෝඩ් ශෝට්කට් - 100 Keyboard Shortcuts

Keyboard Shortcut අපිට වැදගත් වෙන්නේ පරිගනකයත් සමග වැඩ කරගෙන යනකොටනේ. මේවායින් අපිට පුලුවන් අපි කරන කාර්යයන් ඉතාමත් පහසුවෙන් කරගන්න. විශේෂයෙන්ම අපි Mouse එකෙන් කරන සමහර කාර්යයන් Keyboard එකේ Keys භාවිතයෙන් කරන්න ඉඩ ලැබෙනවා. Windows වලදි වගේම විවිධ වැඩසටහන් වලටත් වෙන වෙනම Keyboard Shortcuts තියෙනවා. පහලින් තියෙන්නේ ඒවායින් සමහරක්....

Thursday, May 9, 2013

ෆේස්බුක් යන්නම බැරි වෙන්න ෆේස්බුක් එකේ පාස්වර්ඩ් එක අමතක වුනොත්? මෙන්න නැවත හදාගන්න අලුත්ම ආකාරය

ලඟදි ඉදලා අපිට පුලුවන් ෆේස්බුක් එකේ අපේ පාස්වර්ඩ් එක අමතක වුනාම අලුත් විදියකට නැවත ලබාගන්න. මේ සදහා අපිට Trusted Contacts කියන අලුත් විශේෂාංගය භාවිතා කරන්න පුලුවන්. මෙහිදී අපිට Trusted Contacts විදියට අපේ හොදම යාලුවෝ පස්දෙනෙක් තෝරන්න පුලුවන්. අවමය යාලුවෝ තුන්දෙනෙක් තෝරන්න අවශ්‍යයි. අපිට අපේ පාස්වර්ඩ් එක අමතක වෙලාවට ෆේස්බුක් එකෙන් අපේ තෝරපු යාලුවන්ට Security code එකක් යවනවා. අපිට පුලුවන් අපේ යාලුවන්ගෙන් අපේ Security Code එක ඉල්ලගන්න....

Wednesday, May 8, 2013

කොහෙන්ද Call කරන්නේ?

ලංකාවේ විවිධ පළාත්වලින් අපිට ඇමතුම් එනවනේ. ඒත් සමහර වෙලාවට එන ඇමතුම වල Number එක අපි නොදන්න වෙලාවට ඒ ඇමතුම ලබාගන්නේ කොහේ ඉදලද කියලා Phone Number එකෙන් බලාගන්න පුලුවන්. මේකට අපිට උදව් වෙන්නේ Telephone area code Number එක. පහලින් තියෙන්නේ ලංකාවේ අපි භාවිතා කරන ඒ Telephone area code Numbers....

Tuesday, May 7, 2013

අපි ඉන්න ප්‍රදේශයේ Post Code එක හොයාගන්න ආකාරය

සමහර වෙලාවලට අපිට ඕන වෙනවනේ අපි ඉන්න තැන Post Code එක මොකක්ද කියලා බලන්න. ඒකට Post Office එකට යන්න ඕන නෑ දැන්. ඒ වෙනුවෙන් තියෙනවා Web Site එකක්. මේ සයිට් එකට ගිහින් අපේ Post Code එක බලාගන්න විදිය අපි දැන් බලමු. මේ පහලින් තියෙන්නේ ඒ Web Site එක. ...

Monday, May 6, 2013

ශෝට්කට් කී G+ [Shortcut Keys of Google+]

අද මේ කියන්නේ google+ වල පාවිච්චි කරන්න පුලුවන් ශෝට්කට් ටිකක් ගැන. ශෝට්කට් තියෙනවනම් කොච්චර දෙයක්ද. පහලින් තියෙන ලිස්ට් එක බලලා අවශ්‍ය ඒවා මතක තියාගමුකෝ....

Sunday, May 5, 2013

ලස්සන Cartoon Film එකක් - Wreck-It Ralph (2012)

කාලෙකට පස්සේ ලස්සන Film එකක්. මේක Cartoon Film එකක්. ඒ නිසා ඔයාලා හැමෝම කැමති වෙයි. Download කරගෙන බලන්න. අපි ආස කරන චරිත ගානක් මේ ෆිල්ම් එකේ ඉන්නවා....

Saturday, May 4, 2013

Font Pack 14 - Download 3425 Fonts (Total: 46135 Fonts)

මම ඔයාලට දෙන 14වැනි ෆොන්ට් පැක් මෙන්න. මේකේ ෆොන්ට් 3425ක් තියෙනවා. 56MB විතරයි තියෙන්නේ. කාලයක් තිස්සේ එකතු කරපු ෆොන්ට් ඔයාලට දෙන්නේ ඔයාලගේ වැඩකටයුතු වලට පහසු වෙන්න. කොටස් 30කින් තමයි සියලුම ෆොන්ට්ස් ඔයාලට දෙන්නේ. ඔක්කොම එකතු කලාම ෆොන්ට්ස් 85000කටත් වඩා තියෙනවා මෙතන. මේ ඔක්කෝම ඉංග්‍රීසි ෆොන්ට්ස්. පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් lessonforfree.blogspot.com දෙන්න....

Friday, May 3, 2013

WWE WrestleMania XXIX 29 එක ක්ලික් එකෙන් Download කරන්න.

WWE වලට කැමැති හැමෝටම බලන්න පුලුවන් හොද තරගාවලියක් තමයි මේ WWE Wrestlemania XXIX 29 කියන්නේ. වැඩි විස්තර කියන්න ඕන නෑනේ. ඔයාලට පුලුවන් Download කරගෙනම බලන්න. සම්පූර්ණ තරගාවලියම 834MB තියෙනවා. පැය 3කුත් විනාඩි 52ක් පුරා දිවෙන මේ තරගාවලිය පසුගිය මාසයේ නිකුත්වූවක්. Download WWE WrestleMania XXIX 29 හෝ Part 1(200MB) + Part 2(200MB) + Part 3(200MB) + Part 4(200MB) + Part 5(34MB)...

Thursday, May 2, 2013

නොමිලේ චැට් කරමු. Free Video Chat & Text Chat

කම්මැලි වෙලාවට කවුරුහරි එක්ක චැට් කරන්න නම් මේක තමයි ඒකට සුදුසුම තැන. ඒකට හේතුව තමයි මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න අවශ්‍ය නෑ. ඒ වගේම ඕන වෙලාවක online ඉන්නවා 20000 ඉක්මවා. අපේ කැමැති key words භාවිතා කරලා chat කරන්න කෙනෙක් තෝරගන්න පුලුවන්. තවත් විශේෂයක් තමයි Video Chat වගේම Text Chat කරන්නත් ඉඩ ලබාදී තිබීම. ...

Wednesday, May 1, 2013

අවසානයේ නැගිටීම - ද ලාස්ට් ස්ටෑන්ඩ් ඩවුන්ලෝඩ් කරගන්න

බලන්න ආස හිතෙන  ක්‍රියාදාම සහ ත්‍රාසය පිරුණු චිත්‍රපටියක් විධියට මේ ෆිල්ම් එක හදුන්වන්න පුලුවන්. විනාඩි 108ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක ඔබව අමුතුම ලොවක රදවාගනීවි. 766MB ධාරිතාවයක් සහිත මේ චිත්‍රපටය පහල ලින්ක් එකෙන් Direct Download කරගන්න ඔයාලට පුලුවන්. අමතක නොකර ඔයාලගේ අදහසත් කියලා යන්න. Post එකට Like කරලා අනිත් අයටත් කියන්න. පුලුවන් හැමෝම Share කරලා යන්න. The Last Stand 2013 Film ...

GTA SANANDREAS - සම්පූර්ණ Game එක 6MB වලින් Download කරගන්න

අද ලියන්නේ Game එකක් ගැන. මේ කියන Game එක තමයි GTA SANANDREAS කියන Game එක. GTA SANANDREAS ගේම් එක හොදටම COMPRESSED කරලා තියෙනවා. මෙගාබයිට් හයකින් Download කරගන්න පුලුවන්. ...

Related Posts Plugin for WordPress, Blogger...