Monday, September 24, 2012

ඔයා ලෙඩ වුනාම මට හරි පාලුයි.. මීට පස්සේ ලෙඩ වෙන්න එපා..

පණ්ඩිතකමට
බොරු ලෙඩක් හදාගෙන
හොදකරගන්න එක්කන් ගියාම
ලෙඩේ තව වැඩිවුනා....


කොළඹ යැවුවේ
අමාරුයි කියපු නිසා මෙහේ අය..
ඒත් ඔයාට නම්
වගේ වගක් නෑ... 

පොඩ්ඩක් හිතුවනම්
මම ගැනත්
තව ටිකක් 
මෙහෙම කරන්නෑ ඔයා...

මම කියන හැම දේම
අහගෙන ඉන්න ඔයා... 
කාට කියන්නද මම දැන් 
ඇත්ද කරගත්තා මේ පාර... 

බොරු මොකටද.. 
ඔයා ලෙඩ වුනාම මට හරි පාලුයි.. 
මීට පස්සේ නම් ලෙඩ වෙන්න එපා ඔන්න... 



අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

3 comments:

  1. හී හී........අපූරුයි..ටයිට්ල් එක බලාගෙන එනකොට හිතුනේ ගැහැණු ළමයෙක්ට කිව්වා කියල :)

    ReplyDelete
    Replies
    1. හි හී.... මේක හදාගන්නකන් අනිත් ෆෝන් එකත් එක්ක පුදුම දුකක් වින්දා.. පුරුදු ෆෝන් එක නැතුව ලොකු අමාරුවක වැටිලා හිටියේ... තැන්කූ වේවා මේ පැත්තේ ආවට....

      Delete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...