Monday, September 24, 2012

ඔයාලගේ සහයෝගයෙන් තමයි.... ඔයාලා හැමෝටම තැන්කූ....

බ්ලොගය පටන් අරගෙන අදට දින 34ක් වෙනවා. මේ දින 34ට එකම එක දවසක් හරි ඔයත් මේ පැත්තේ ඇවිත් යන්න ඇති. ඒ හින්දා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා හැමෝටම ස්තූතියි. ඒ සතුට ඔයාලට කියන්නයි අද මේ විදියට ලියන්නේ. ඉස්සරහටත් ඔයාලා හැමෝම ඉදීවි කියලා හිතනවා මේ විදියටම. පාඩම් මාලා වගේම දන්න කියන දේවල් බෙදාගන්න පුලුවන් තරම් උත්සාහ කරන්නම්. යන එන ගමන් කොටල ගිහින් තිබුන හැම අදහසකටම බොහොම තැන්කූ. ප්‍රශ්න අහලා ඊමේල් එවපු හැමෝටමත් හොද උත්තර දෙන්න පුලුවන් වුනා. ෆේස්බුකියේ ලයික් කරලා තියෙන හැමෝටමත් ජය වේවා. හැමදාම ඔයාලගේ උදව් ඕන කියන ගමන් අදට ගිහින් එන්නම්කෝ..............

සියල්ල සමගින් ඉදිරියටම....

+++++++++++++++++++++++
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.
(වැඩේ හොදනම් Like කරන්න.  අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න, යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න) 
ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

6 comments:

  1. සුභ පැතුම්! මොන බාධා ආවත් ඉදිරියටම යන්න!
    ජයම වේවා සහෝ!

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ හිරුහිමාවී
      පටන් ගන්නකොට ගොඩක් අය කිව්වා මගේ වැඩත් එක්ක මේක කරන්න බෑ කියලා. ඒ හින්දම තමා මේ පෝස්ට් එක දාලා හැමෝටම තෑන්ක්ස් කරේ...........

      Delete
  2. මම අද මේ බ්ලොග් එකට ආවේ නියම බ්ලොග් එකක් රුවන්.... සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා. දිගටම එන්න හොදේ.................

      Delete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...