පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

Saturday, March 30, 2013

ෆේස්බුක් Profile ෆොටෝ එකට වැඩ දාමු - තුන්වැනි කොටස [Profile Picture එක දෙතුන් පාරක් Zoom කරලා Cover Photo එක හදාගමු/ “Profile Picture Zoom”]

කලින් කතා කරපු ක්‍රම දෙකටම වඩා වෙනස් ක්‍රමයක් විදියට මේ ක්‍රමය හදුන්වන්න පුලුවන්. මෙතෙන්දි අපි කරන්නේ Profile Picture එක Zoom කරලා Cover Photo එක හදාගන්න එකයි. ඒකත් ෆේස්බුක් Profile එකට අලුත්ම පෙනුමක් ගේනවා කියන එක නම් සහතිකයි.  මේක ලේසියෙන්ම විනාඩි කීපයකින් කරගන්න පුලුවන්. පින්තූරේ දැක්කම පැහැදිලි ඇතිනේ කරන්න හදන්නේ මොකක්ද කියලා....

1000ක් වූ මිතුරු කැළ [1000+ Fans…!]

මේ වන විට අප ඔබ හා එක්ව ගතවන්නේ 222වෙනි දිනයයි. හැකි හැම විටෙකම වැදගත් විය හැකියැයි සිතූ ලිපි 120කින් ඔබ හා එක්වීමට හැකිවීම සතුටකි. අද අප අඩවි ෆේස්බුක් ගිණුමට 1000වෙනි සාමාජිකයා එක්වීම මෙම විශේෂ ලිපියට හේතු පාදක වේ. එසේම අද වන විට අප ලංකාවේ 786වෙනි ස්ථානය දක්වා Alexa අනුව ඉදිරියටම පැමිණ ඇත. අඛන්ඩව අප හා රැදී සිටී ඔබට ස්තූතියි. නව ලිපියක් දැමූ විගස ඔබගේ ජංගම දුරකථනයට ඒ පිළිබදව කෙටි පනිවිඩයක් මගින් දැනුම් දීමට අප බලාපොරොත්තු වන්නෙමු....

ෆේස්බුක් Profile ෆොටෝ එකට වැඩ දාමු - දෙවන කොටස [Cover Photo එකෙන් Profile Picture එක කපලා ගමු/ “Missing Jigsaw Piece”]

මේකත් ෆේස්බුක් අපිට අලුත් අත්දැකීමක් වෙනවා නොවනුමානයි. මේ කාර්යය තනිව කරන්න ගියොත් සොෆ්ට්වෙයාර් දෙක තුනක් ඕපන් කරගෙන සෑහෙන්න දගලන්න වෙනවා. ඒත් අපි දැන් කතාකරන්න යන විදියට කලොත් ලේසියෙන්ම විනාඩි කීපයකින් කරගන්න පුලුවන්. පින්තූරේ දැක්කම පැහැදිලි ඇතිනේ කරන්න හදන්නේ මොකක්ද කියලා....

Friday, March 29, 2013

ෆේස්බුක් Profile ෆොටෝ එකට වැඩ දාමු - පළමු කොටස [Cover Photo එකට Profile Picture එක ජොයින් කරමු/ “Merge Profile & Cover Photo”]

අලුත් වැඩක් නේද? සමහර විට මේ වෙනකොටත් දැකලා ඇති. කොහොමද මේ වගේ දැම්මහම තියෙන හැඩ. කැමැතිද මේ වගේ රූප දාගන්න. එහෙමම් මෙතැනින් යන්නකෝ මේ වැඩේ කරන තැනට. ගිහින් පහල රූපයේ තියෙන “Merge Profile & Cover Photo” මත ක්ලික් කරන්න....

සීරියල් කී රොත්තක්ම - Serial Keys For Important Softwares - පළමු කොටස

වැදගත් වෙන සීරියල් කී සෑහෙන්න ප්‍රමාණයක් මෙතන තියෙනවා. ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතුවා. අනිත් අයටත් දැනගන්න ශෙයාර් කරන්න. Uniblue Speed Up My PC 2011 5.1.1.1 Serial: SP-PQTWP-FKF6H-JCBH9-7UQB7-DWK43-GJEUF...

Wednesday, March 27, 2013

යතුරු පොකුණ - Yathuru Pokuna

පසුගිය කාලයේ අනුරාධපුර නගරයේ වැදගත් වගේම පැරණි ස්ථාන රාශියක් බලන්න යන්න පුලුවන් වුනා. ඉතින් ඒ ස්ථාන වලින් ලබාගත් පින්තූර එක් එක් ස්ථානයෙන් ස්ථානය වෙන වෙනම පල කරනවා ඔයාලටත් බලන්න. පුලුවන් දවසක ඔයාලත් යන්න. මේ පින්තූරවල මුල් පින්තූර අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ. වැඩ වැඩි නිසා විස්තර නම් දාන්නේ නෑ. ඒත් ඔයාලට මේ ස්ථාන ගැන විස්තර ඕන තරම් අන්තර්ජාලයෙන් ගන්න පුලුවන් නිසා අඩුවක් වෙන එකක් නෑ කියලා හිතනවා. ලයික් එකක් දාලා අනිත් අයටත් කියන්නකෝ………… ...

Tuesday, March 26, 2013

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම්මාලාවේ පළමු ක්‍රමය) - How to wear a tie (Part 01) Blind fold knot method with Pictures

ටයි එකක් දාන්න ඉගෙනගෙන ඉන්න එක හොදයිනේ. කවදාහරි දවසක ඕන වුන වෙලාවට කාටවත් කරදර කරන්නේ මොකටද? අනිත් එක අපිට පුලුවන් නම් අලුත් විදියකට ටයි එක දාන්න අපි කැපිලා පේනවා විතරක් නෙවෙයි, අනිත් අය ඇවිල්ලා අහනවත් එක්කනේ. හැමදාම දාන ටයි ගැටේට සමුදීලා අලුත් විදියක් ගැන හිතමු. සාමාන්‍යයෙන් ටයි දාන විදි අටක් විතර තියෙනවා ඒ හැම එකක්ම දාන විදිය ගැන අපි කතා කරනවා. අද කතා කරන්නේ “Blind fold knot” ක්‍රමය ගැනයි. විදිමත් උත්සව අවස්තාවන්ට ගැලපෙන ක්‍රමයක්...

ගිගාබයිට් 50ක ඔන්ලයින් හාඩ් එකක් ඕනද?

හැමදෙයක්ම අලුත් තාක්ෂණයත් එක්ක වෙනස් වෙලා. ඒ අලුත් වෙන තාක්ෂණයට online storage වචනේ ආවේ මෑතකදි වුනත් දැන් වෙනකොට සෑහෙන්න ජනප්‍රිය වෙලා තියෙනවා. ඒකට ප්‍රධානම හේතු විධියට පහසුව, ආරක්ෂාව, ප්‍රවේශ හැකියාව වගේ දේවල් බලපාලා ඇති. අද මේ කියන්න යන්නේත් ඒ වගේ online storage එකක් ගැන තමයි. මේ වෙනකොට නොයෙකුත් සේවා ක්‍රියාත්මක වෙනවා, මේ ඒවායින් එකක්. ...

Monday, March 25, 2013

ජේතවනාරාමය - Jethawanaramaya

පසුගිය කාලයේ අනුරාධපුර නගරයේ වැදගත් වගේම පැරණි ස්ථාන රාශියක් බලන්න යන්න පුලුවන් වුනා. ඉතින් ඒ ස්ථාන වලින් ලබාගත් පින්තූර එක් එක් ස්ථානයෙන් ස්ථානය වෙන වෙනම පල කරනවා ඔයාලටත් බලන්න. පුලුවන් දවසක ඔයාලත් යන්න. මේ පින්තූරවල මුල් පින්තූර අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ. වැඩ වැඩි නිසා විස්තර නම් දාන්නේ නෑ. ඒත් ඔයාලට මේ ස්ථාන ගැන විස්තර ඕන තරම් අන්තර්ජාලයෙන් ගන්න පුලුවන් නිසා අඩුවක් වෙන එකක් නෑ කියලා හිතනවා. ලයික් එකක් දාලා අනිත් අයටත් කියන්නකෝ………… ...

Related Posts Plugin for WordPress, Blogger...