
ඔබත් වෙළඳපොලෙන් ප්ලාස්ටික් ඇසුරුම් සහිත ආහාර ද්‍රව්ය මිලදී ගන්නා විට මේ ගැනත් සැළකිලිමත් වන්න !! ඔබ වෙළදපොලෙන් පානිය ජල බෝතල් හෝ අනෙකුත් බීම වර්ග අඩංගු ප්ලාස්ටික් බෝතල් මිලදී ගැනීමෙදී ඒවායේ යට පැත්තේ ත්‍රිකෝණයක් තුළ අංකයක් සටහන් කර තිබෙනු දැක තිබේද!! එමෙන්ම මෙවැනි අංකයක් ඔබ මිළදී ගන්නා අනෙකුත් බොහෝ ප්ලාස්ටික් ඇසුරුම් වල අඩංගු වන බව ඔබ දන්නවාද? මෙම අංක වලින් එම ඇසුරුම නිෂ්පාදනය කර ඇති ප්ලාස්ටික් වර්ගය නිරූපනය...