පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

Friday, September 28, 2012

බ්ලොගයක් කරන ඔබ මේ ගැනත් සැළකිලිමත්ද?

බොහොම කෙටියෙන්ම කියන්නම්කෝ. මේක බලලා ඔයාලට කරන්න දේවල් නම් ගොඩක් තියේවි. අද වන විට බොහෝ දෙනෙක් තමන්ගෙම කියලා බ්ලොග් එකක් කරනවනේ. කැමැතිද ටිකක් වැඩි දියුණු කරලා ගන්න ඔයාගේ Blog එක? අපිට නොමිලේ භාවිතා කරන්න පුලුවන් මෙම බ්ලොග් පහසුකම වැඩිදියුණු කරගන්න කියලා සපයන සේවා කිහිපයක් ගැන මට හොයාගන්න පුලුවන් වුනා. ඉතින් ඔයාලටත් කියන්න හිතුනා. නිකන් දෙන හින්දා දැනට ගොඩක් දෙනෙක් භාවිතා කරනවා.&nbs...

Thursday, September 27, 2012

Peachtree Lesson Part 12 - Employee Default Settings

මෙතෙක් නිකුත්කල පාඩම්.... මේවා බැලුවේ නැත්තම් ඒවත් බලන්නකෝ...  එකවුන්ටින් අමාරු වුනේ ඉස්සර. දැන් එහෙම නෑ........ Peachtree Lesson - Part 01 Peachtree වල Back Up කරමු..... Peachtree Lesson - Part 02 Back Up File එක Restore හරිම ලේසියිනේ. ඔයාලත් ඇවිත් කරලම බලන්නකෝ. Peachtree Lesson - Part 03 Default Shortcuts වෙනස් කරමු.. Peachtree Lesson - Part 04 Setup Guide එක හදුනා ගනිමු... Peachtree Lesson - Part 05 2 in 1...

Wednesday, September 26, 2012

Mediafire/RapidShare එපා. බ්ලොග් එකෙන් කෙලින්ම 5GB Download කරන්න දෙන්න (දෙවන කොටස)

මම ඊයේ කිව්වේ Google Site භාවිතා කරලා Blog එකෙන් කෙලින්ම File Download කරගන්න දෙන විදිය ගැනනේ. කියෙව්වේ නැති කෙනෙක් ඉන්නවානම් මෙතනින් ගිහින් කියවලාම එන්න. මොකද මේ ලිපිය ඒකට සම්බන්ධයි.  ඊයේ කිව්ව විදියට Google Site වල දාන එක ෆයිල් එකක උපරිම ධාරිතාව 20Mb නිසා ඊට වැඩි ෆයිල් දාන්න නම් Mediafire/RapidShare වගේ Free Cloud Storage වල පිහිට පතන්න වෙනවානේ. ඒත් Google එකෙන් ඒකටත් විසදුමක් දීලා තියෙනවා. ඒ තමයි Google Drive කියන පහසුකම. 5GB දක්වා ෆයිල් Upload කරන්න පුලුවන්. ඒ කියන්නේ  අපි ඊයේ කල දේම මේකෙනුත් කරන්න පුලුවන්....

Tuesday, September 25, 2012

Mediafire/RapidShare එපා. බ්ලොග් එකෙන් කෙලින්ම Download කරන්න දෙන්න.

මේ කියන්න යන දේනම් බ්ලොග් ලියන හැමෝටම ගොඩක් වැදගත් වෙයි. අපි ලියන බ්ලොග් ලිපි වලට අදාල මොනවා හරි ෆයිල් එකක් Download කරන්න දෙනකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ අදාල ෆයිල් එක Mediafire/RapidShare/JumboFiles වගේ Free Cloud Storage එකකට Upload කරලා ඒකෙන් දෙන ලින්ක් එක අපේ බ්ලොග් ලිපියේ දාන එකනේ. ඒක බලන කෙනාට කරදරයිනේ. අදාල සයිට් එකට ගිහින් තමයි ඒ ෆයිල් එක Download කරන්න වෙන්නේ.  අපි බ්ලොග් එකේ ලිපි දානකොට පින්තූර සහ වීඩියෝ දාන්න පුලුවන්....

Monday, September 24, 2012

ඔයාලගේ සහයෝගයෙන් තමයි.... ඔයාලා හැමෝටම තැන්කූ....

බ්ලොගය පටන් අරගෙන අදට දින 34ක් වෙනවා. මේ දින 34ට එකම එක දවසක් හරි ඔයත් මේ පැත්තේ ඇවිත් යන්න ඇති. ඒ හින්දා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා හැමෝටම ස්තූතියි. ඒ සතුට ඔයාලට කියන්නයි අද මේ විදියට ලියන්නේ. ඉස්සරහටත් ඔයාලා හැමෝම ඉදීවි කියලා හිතනවා මේ විදියටම. පාඩම් මාලා වගේම දන්න කියන දේවල් බෙදාගන්න පුලුවන් තරම් උත්සාහ කරන්නම්. යන එන ගමන් කොටල ගිහින් තිබුන හැම අදහසකටම බොහොම තැන්කූ. ප්‍රශ්න අහලා ඊමේල් එවපු හැමෝටමත් හොද උත්තර දෙන්න පුලුවන් වුනා. ෆේස්බුකියේ...

Peachtree Lesson Part 11 - Peachtree Payroll Setup Wizard

මේ Peachtree පාඩමෙන් කතා කරන්නේ Payroll Setup Wizard එක හදාගන්න විදිය ගැනයි. Employeesලා ඉන්න ආයතනයකට මේක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඕනම ආයතනයක සේවකයන් කියන්නේ වැද්ගත් සම්පතක්. ආයතනයේ දියුණුවට සේවකයන්ගෙන් ලැබෙන පිටුවහල විශාලයි. මුලින්ම සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගෙන ඉන්නකෝ. (රූපය 1)  (රූපය 1)  Maintain Tab එකට යන්න. ඒකේ පහලින්ම තියෙනවා Default Information කියලා. ඒකෙන් Payroll Setup Wizard ක්ලික් කරලා Payroll Setup Wizard...

ඔයා ලෙඩ වුනාම මට හරි පාලුයි.. මීට පස්සේ ලෙඩ වෙන්න එපා..

පණ්ඩිතකමට බොරු ලෙඩක් හදාගෙන හොදකරගන්න එක්කන් ගියාම ලෙඩේ තව වැඩිවුනා.......

Sunday, September 23, 2012

බ්ලොග් ලිපි Facebook Page/Group එකට Share කරන වැඩේ RSS Graffitiට භාර දෙන්න. (පළමු කොටස)

අද කියන්න යන්නේ RSS Graffiti 2.0 BETA ගැන.  RSS Graffiti  ගැන දන්න අය වගේම නොදන්න පිරිසකුත් ඉන්න නිසා  RSS Graffiti  ගැන මම හොයාගත්ත දේවල් ටිකක් ඔයාලට කියන්න හිතුනා. මේකෙන් කරන්නේ අපේ twitter එකේ, blog එකේ, වෙනත් news sources and publishes වල අපි දාන ලිපි අපේ Facebook Page/Group එකට Share එක. ඒක කම්මැලි වැඩක් හින්දා මේක භාවිතා කරන්න පුලුවන් ඒ වැඩේට.  මුලින්ම ඔයාලම Facebook එකේ RSS Graffiti...

Friday, September 21, 2012

අනිවාර්යයෙන් කියවන්න හොදේ..

මේ කියන්න යන්නේ ලංකාවේ මේ වන විට පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය ගැනයි. 2012 සැප්තැම්බර් මාසේ 18 වෙනිදා ඉදලා 26 වෙනකන් කොළඹ BMICH එකේ පැවත්වෙනවා.  මීට අවුරුදු 13කට කලින් වෙළෙද කුටි 34ක් සමගින් ආරම්භ වූ මෙය මේ වන විට විශාල වර්ධනයක් සමගින් වෙළෙද කුටි 410ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේ සැරේ විදේශීය කුටි 40ක් විතර තියෙනවා. ඒ ඉංදියාව, ජපානය, මලයාසියාව, එක්සත් රාජධානිය සහ සිංගප්පූරුව යන රටවලින්. හැම දවසකම උදේ 9ට ආරම්භ වෙලා රාත්‍රී 9 වෙනකන්ම පැවැත්වෙන...

Tuesday, September 18, 2012

File Menu සහ Shortcut ගැන හැමදෙයක්ම දැනගමු. (Peachtree)

Peachtree සොෆ්ට්වෙයාර් එකේ File Menu එක ගැනැයි මේ පාඩමෙන් කථාකරන්නෙ. මේ පාඩම අනිත් පාඩම් සියල්ල හා සම්බන්ධ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. අපි අපේ පහසුවට Menu එක කොටස් වලට බෙදාගමු. File Menu එක කොටස් 9කට බෙදාගන්න පුලුවන්. 1st Part, 2nd Part, 3rd Part... ලෙස බෙදලා තියෙන්නේ ඉදිරි පාඩම් වල පහසුවට. කලින් කිවුව වගේම මේ පාඩමෙන් කරන්නේ මේ එක එකක ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යනය කිරීමයි. උදාහරණ: Open Company වල කාර්යභාරය බැලීමට නම්, පහලින් ටයිප් කරලා තියෙන 1st Part>>Open Company මත ක්ලික් කරන්න. එතකොට අපි දැනට ඒ ගැන කතා කරලා තියෙනව නම් ඒ ස්ථානයට ඔයාලට...

Peachtree Lesson Part 10 - Vendors Default Settings

අපි ගණුදෙනු කරනකොට ණයට ගන්නත් වෙනවනෙ. හැමදාම ආයතනයේ මුදල් ප්‍රවාහ එකම විදියට නෑනේ. ඒ හින්දා අපිට ණයහිමියනුත් ගොඩාක් වැදගත් වෙනවා.. ඉතින් අද කියන්න යන්නේ ණය හිමියන්ගේ තොරතුරු ලේසියෙන් සටහන් කරන්න නම් අපි මොනවද කරන්න ඕන කියලයි. කලින් පාඩමේදි අපි කථා කරේ ණයගැති තොරතුරු ලේසියෙන් සටහන් කරන්නේ කොහොමද කියලනෙ... Peachtree සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගෙන පහලින් මම කියන දත්ත ඇතුලත් කරගන්නකෝ.. (රූපය 01) (රූපය 01) ...

Monday, September 17, 2012

Peachtree සිංහලෙන් පළමු කොටස පොතක් ලෙසින්....

Peachtree සිංහලෙන් - පළමු කොටස මෙතෙක් කාලයක් ඉදිරිපත් කරන ලද කරුණු සියල්ලම එක් කර ඔබට ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට පාඩම් 09ක් නිකුත් කර තියෙන නිසා මේ තීරණේ ගත්තේ. පුලුවන් ඉක්මනටම ඔයාලට මේක දෙන්න කටයුතු කරන්නම්කෝ...&nb...

ඔයාලගේ Blog ලිපි Share කරන්න පුලුවන් Facebook Group එකක්.......

ඔයාලගේ Blog ලිපි Share කරන්න පුලුවන් Facebook Group එකක් ගැන කියන්නයි අද හදන්නේ.. දැනට Facebook එකේ තියෙන ගොඩක් Group ඇඩ්මින්ලා කැමැති නෑ තමන්ගේ Group එකේ ඔයාලගේ Blog ලිපි Share කරනවට.. ඉතින් කාලයක් තිස්සේ බලන් ඉදලා මම තීරණය කරා ඔයාලගේ Blog ලිපි පහලින් තියෙන Face Book Group එකේ  Share කරන්න ඔයාලට ආරාධනා කරන්න. Blog Reader වලින් වගේම Face Book එකෙනුත් Blog බලන්න සෑහෙන්න පිරිසක් එන නිසා ඔයාලට ලොකු උදව්වක් වෙයි කියලා හිතනවා.....

Friday, September 14, 2012

Peachtree Lesson Part 9 - Customers Default Settings

තමන්ගේ වෙලෙදසැලේ ගණුදෙනුකරුවෝ ටික එකම විදියකට තියාගන්න පුලුවන් නම් කොච්චර හොදද.. එහෙම වුනොත් අපට පුලුවන් වෙනවා ගණුදෙනුකරුගේ අවශ්‍යතා ඉක්මනින් ඉටු කරලා දෙන්න. එයාලා කියන පරක්කුවට බිල් එක හදලා ගෙවන්න ඕන ගාන හරියටම කියනවනම්, නිතර එන ගණුදෙනුකරුවන්ට වට්ටමක් දෙනවනම්, ගණුදනුකරුවෙක් එක් වරක් ආ විට එම ගණුදෙනුකරුගේ සියලුම අවශ්‍ය විස්තර අපි ලග තියෙනවා නම් ගණුදනුකරු සතුටට පත්වනු නිසැකයි. ඒ වගේම ණයට අරගෙන ණය පරක්කු වෙනවද කිය කිය ඇගිලි ගනින්න වගේම පරක්කු...

9 MS Office PPT 2010 vs 2013(Part 02)

...

Related Posts Plugin for WordPress, Blogger...