පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

Saturday, November 17, 2012

බසවක්කුලම වැව (Basawakkulama)

පසුගිය කාලයේ අනුරාධපුර නගරයේ වැදගත් වගේම පැරණි ස්ථාන රාශියක් බලන්න යන්න පුලුවන් වුනා. ඉතින් ඒ ස්ථාන වලින් ලබාගත් පින්තූර එක් එක් ස්ථානයෙන් ස්ථානය වෙන වෙනම පල කරනවා ඔයාලටත් බලන්න. පුලුවන් දවසක ඔයාලත් යන්න. මේ පින්තූරවල මුල් පින්තූර අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ. වැඩ වැඩි නිසා විස්තර නම් දාන්නේ නෑ. ඒත් ඔයාලට මේ ස්ථාන ගැන විස්තර ඕන තරම් අන්තර්ජාලයෙන් ගන්න පුලුවන් නිසා අඩුවක් වෙන එකක් නෑ කියලා හිතනවා. ...

Thursday, November 15, 2012

ඇත් පොකුණ (Elephant Pond)

පසුගිය කාලයේ අනුරාධපුර නගරයේ වැදගත් වගේම පැරණි ස්ථාන රාශියක් බලන්න යන්න පුලුවන් වුනා. ඉතින් ඒ ස්ථාන වලින් ලබාගත් පින්තූර එක් එක් ස්ථානයෙන් ස්ථානය වෙන වෙනම පල කරනවා ඔයාලටත් බලන්න. පුලුවන් දවසක ඔයාලත් යන්න. මේ පින්තූරවල මුල් පින්තූර අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ. වැඩ වැඩි නිසා විස්තර නම් දාන්නේ නෑ. ඒත් ඔයාලට මේ ස්ථාන ගැන විස්තර ඕන තරම් අන්තර්ජාලයෙන් ගන්න පුලුවන් නිසා අඩුවක් වෙන එකක් නෑ කියලා හිතනවා. ...

Tuesday, November 13, 2012

අභයගිරිය විහාරය (Abayagiriya)

පසුගිය කාලයේ අනුරාධපුර නගරයේ වැදගත් වගේම පැරණි ස්ථාන රාශියක් බලන්න යන්න පුලුවන් වුනා. ඉතින් ඒ ස්ථාන වලින් ලබාගත් පින්තූර එක් එක් ස්ථානයෙන් ස්ථානය වෙන වෙනම පල කරනවා ඔයාලටත් බලන්න. පුලුවන් දවසක ඔයාලත් යන්න. මේ පින්තූරවල මුල් පින්තූර අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ. වැඩ වැඩි නිසා විස්තර නම් දාන්නේ නෑ. ඒත් ඔයාලට මේ ස්ථාන ගැන විස්තර ඕන තරම් අන්තර්ජාලයෙන් ගන්න පුලුවන් නිසා අඩුවක් වෙන එකක් නෑ කියලා හිතනවා. ...

Monday, October 29, 2012

ප්ලාස්ටික් ඇසුරුමේ යට පැත්ත ඔබත් බැලුවද?

ඔබත් වෙළඳපොලෙන් ප්ලාස්ටික් ඇසුරුම් සහිත ආහාර ද්‍රව්ය මිලදී ගන්නා විට මේ ගැනත් සැළකිලිමත් වන්න !! ඔබ වෙළදපොලෙන් පානිය ජල බෝතල් හෝ අනෙකුත් බීම වර්ග අඩංගු ප්ලාස්ටික් බෝතල් මිලදී ගැනීමෙදී ඒවායේ යට පැත්තේ ත්‍රිකෝණයක් තුළ අංකයක් සටහන් කර තිබෙනු දැක තිබේද!! එමෙන්ම මෙවැනි අංකයක් ඔබ මිළදී ගන්නා අනෙකුත් බොහෝ ප්ලාස්ටික් ඇසුරුම් වල අඩංගු වන බව ඔබ දන්නවාද? මෙම අංක වලින් එම ඇසුරුම නිෂ්පාදනය කර ඇති ප්ලාස්ටික් වර්ගය නිරූපනය...

Friday, October 26, 2012

හොද ලැප්ටොප් එකක් තෝරගන්නේ කොහොමද?

මේ කියන්න යන්නේ මම හොයාගත්ත හොද කරුණු ගොඩක් ගැනයි. ලැප්ටොප් ගැන ගොඩක් විස්තර තියෙන හොද ලිපියක් වෙයි. කියවලම බලන්නකෝ. ...

Thursday, October 25, 2012

Peachtree Lesson Part 16 - Maintain Budget

මේ පාඩමේදි අපි කතා කරන්නේ Peachtree භාවිතයෙන් බජට සාදාගන්නා ආකාරය ගැනයි. මේ සදහා Peachtree හි විශේෂ අවස්තාවක් ලබා දීලා තියෙනවා. මෙම වින්ඩෝව් එක ඕපන් කරගන්න පහල රූපයේ පෙනෙන විදියට යන්න. ...

Wednesday, October 24, 2012

Twitter එකේ අකුරු 140ට වඩා භාවිතා කරන හැටි…

Twitter වලදි අපි type කරනකොට භාවිතාකරන්න පුලුවන් අකුරු ගණන සීමා කරලා තියෙන බව ඔයාලා දන්නවනේ. Twitter විතරක් නෙවෙයි මෙහෙම කරන්නේ. Facebook එකේ අකුරු 63206යි උපරිමය. ඒ වගේම Google+ එකේ නම් අකුරු ගණන 100000ක් පුලුවන්. මේවත් එක්ක බලද්දි Twitter වල හොදටම මදි නේද? මම මේ කියන්න යන්නේ Twitter වලදි අකුරු 140ට වඩා භාවිතා කරන ආකාරය ගැනය...

Tuesday, October 23, 2012

Peachtree Lesson Part 15 - Enter Employees/ Sales Reps

අපි දැන් බලන්නේ අලුත් සේවකයෙක් ආවම ඒ සේවකයාගේ තොරතුරු Peachtree පද්ධතියට ඇතුලත් කරන්නේ කොහොමද කියලා. මුලින්ම Maintain ටැබ් එකේ තියෙන Employees/Sales Reps කියන එක ක්ලික් කරන්න....

Monday, October 22, 2012

කෑවට පස්සේ මොකද කරන්නේ? ජීවිතයට වැදගත් කරුණු හතක්

1. දුම් පානය කරන්න එපා කෑමෙන් පසු යම් වේලාවක් යනකන් දුම් පානය කරන්න නම් එපා. ඒකට හේතුව තමයි පරීක්ෂණ වලින් තහවුරු කරගෙන තියෙනවා කෑමෙන් පස්සේ බොන එක සිගැරට් එකක බලපෑම වෙනත් වෙලාවක බොන සිගැරට් 10ක බලපෑමකට සමානයි කියලා. කැන්සර් වලට ලොකු රුකුලක් වෙනවලු මේ කාපු ගමන් සිගැරට් බීම...

Sunday, October 21, 2012

Peachtree Lesson Part 14 - Enter Vendors Details/ ණයහිමි තොරතුරු වාර්ථා කිරීම

මෙහිදී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ආයතනය හා සම්බන්ධ ණයහිමියන් ගැන අපි ලග තියෙන දත්ත අපි හදන ලද Peachtree Company එකට එකතු කිරීම. ආයතනයක් පවත්වාගෙන යනකොට අපිට ණය ගැනීම් සිදුකරන්න වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ නිසා ණය හිමියන් කියන්නේ ආයතනයේ සම්පතක්. ඒ සම්පත නිසියාකාරව කළමණාකරනය කරන්න නම් නිසියාකාරව වාර්තාකරගෙන ඉන්න ඕන. කලින් පාඩමේ සදහන් කරපු විදියටම මේක කරන්නත් අපි මුලින්ම යන්නේ Maintain ඔස්සේ Vendors වෙතයි. ...

Saturday, October 20, 2012

වක්කඩ කැඩුවා වගේ බ්ලොග් එක බලන්න කට්ටිය එනවට කැමැතිද?

මම මේ ගැන කලිනුත් ලිව්වා. ඒත් ඊට වඩා දැන් ලොකු වෙනසක් තියෙන නිසා ආයිමත් ලියන්න හිතුවා. මේ විදියට කලාම දවසට 300ක් 400ක් විතර එනවා නිකන්ම, දැනට ලෝකේ ඕනම රටකින් එන්න පුලුවන් වෙන්නයි හදලා තියෙන්නේ. ඒත් පුලුවන් ඉක්මනට ලංකාවේ අයට විතරක් එන්න පුලුවන් වෙන්න වුනත් හදාගන්න පුලුවන් වෙයි. Country target likes/views/followers are coming soon! Dear users we are about to finish the implementation of the new feature on AddMeFast: Country target likes/views/followers...

Sunday, October 14, 2012

කාලෙකට පස්සේ කැම්පස් යන්න කලින් දවසේ රෑ..

ඔන්න ඉතින් ආයිමත් කාලෙකට පස්සේ ආයිමත් කැම්පස් යන්න වෙලානේ. ඉතින් ඒ ගැන මුකුත් නොලිවුවොත් හිතට හරි මදි වගේ. මෙදා සැරේ විශ්වවිද්‍යාල වැඩ වර්ජනය පටන් ගත්තේ පසුගිය ජුනි මාසෙනේ. කට්ටියට මතකද මන්ද… එහෙම පටන්ගත්ත වැඩවර්ජනේ සති දෙක තුනක්ම තිබුනා. ඊට පස්සේ දවසක් දෙකක් ලෙක්චර්ස් ගියා වගේ මතකයි. ආයිමත් වැඩ වර්ජනයක් පටන් ගත්ත. ඒ සැරේ නම් ආචාර්ය මණ්ඩලය තමයි පටන් ගත්තේ. ඒ වැඩ වර්ජනේ නම් කොහොම හරි සෙන්චරිය දාලා තමයි ඉනිම අත්හිටෙව්වේ. දැන් ඉතින් හෙට ඉදන් අපි දිගටම...

Saturday, October 13, 2012

Peachtree Posts

මේ සතියේ පලකිරීමට නියමිත Peachtree ලිපි තවත් දින කිහිපයක් ප්‍රමාද වී පල කිරීමට සිදුවී ඇත. දැනට සිදුවෙමින් පවතින Peachtree පිටුවෙහි අලුත්වැඩියා කටයුතු අවසන් වූ විගස එම ලිපි පලවනු ඇත. සිදුවන අපහසුතාව පිලිබද බලවත් කණගාටුව පලකරන්නෙමු. Peachtree පිටුව වෙත යාමට >>>>> ...

Friday, October 12, 2012

නොමිලේ SMS

අද කියන්න යන්නේ නොමිලේ ලැබෙන SMS ඔයාලගේ ජංගම දුරකථනයට ලබාගන්නා ආකාරය ගැන. මේ ගැන දන්න පිරිසක් ඇති. ඒ වගේම නොදන්න පිරිසකුත් ඉන්න නිසා මේ ගැන ලියන්න හිතුනා....

Wednesday, October 10, 2012

දින 50ක අබිමන

නව මං සොයමින් සියල්ල වෙනස් කරමින් අලුත් දෙයක් කරමින් පෙර මගම බලමින් බාධක බිද දමමින් ඔබ හා හිදිමින් සැමදා ජයම පතමින් පාඩමක් කෙටියෙන් ඉදිරියටම යමින්….. ...

රජය සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් සිදුකරන ඒකාබද්ධ ප්‍රකාශය මොකක්ද?

මේ වෙනකොට විශ්වවිද්‍යාල වැඩ වර්ජනයට දින98යි පැය 16ක් ගත වෙලා. මේ දවස්වල ගොඩක් කතා වෙන්නේ "විශ්වවිද්‍යාල වැඩ වර්ජනය", "රජය සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් සිදුකරන ඒකාබද්ධ ප්‍රකාශය" ගැනනේ. ඉතින් මේ ගැන හොයලා බලනකොට එම ඒකාබද්ධ ප්‍රකාශය මටත් ලැබුනා. ඉතින් ඔයාලටත් කියවන්න දෙන්න හිතුනා. මේකේ සිංහල සහ ඉංග්‍රීසි යන මාධ්‍ය දෙකෙන්ම PDF විදියට තියෙනවා. කැමැති එකක් Download කරගන්...

Tuesday, October 9, 2012

ලැප්ටොප් බැටරිය පරිස්සමෙන් පාවිච්චි කරන්න.

මේ ගැන ඔයාලත් හිතලා බැලුවද කලින්? ලැප්ටොප් එකක් ගන්න යන මුදලින් පහෙන් එකක් යනවා බැටරිය මාරුකරන්න වුනොත්. ඒ නිසා ටිකක් පරිස්සම් වුනොත් වැඩිපුර වැඩ ටිකක් තියෙන බැටරියෙන් කරගන්න පුලුවන් නේද? මේ ලිපිය ලියන වෙලාව වෙනකොට ලංකාවේ ඇතුලේ Dell Laptop Battery එකක මිල රුපියල් 8375.00ත් 11062.50ත් අතර මිලක් වෙනවා. ඒ වගේම HP Laptop Battery එකක මිල රුපියල් 8750.00ත් 10937.50ත් අතර මිලක් වෙනවා. ඉතින් මේ ලිපිය කියවන එකෙන් ඔයාලට කිසිම පාඩුවක් වෙන එකක් නෑ. ලැප්ටොප්...

Monday, October 8, 2012

ජනප්‍රියම බ්ලොගය වීමට……. (ක්‍රම 35ක්)

අද කියන්නේ අපේ බ්ලොග් එක ජනප්‍රිය කරගන්න පුලුවන් ක්‍රම 35ක් ගැනයි. බ්ලොග් ලියන අපි හැමෝටම මේ දේවල් ගොඩාක් වැදගත් වෙයි කියලා හිතුන නිසා හැමෝටම කියන්න හිතුනා....

Friday, October 5, 2012

ඔයාලගේ අඩවියේ ඇඩ් එකක් මගේ බ්ලොග් එකෙත් දාන්න.

මමත් හිතුවා ඔයාලගේ අඩවියේ ඇඩ් එකක් මගේ බ්ලොග් එකේත් දාන්න දෙන්න. ඉතින් ඒ නිසාම වෙනමම පිටුවකුත් හැදුවා. දැන් තියෙන්නේ ඇඩ් දෙන්න තමයි. මම හිතනවා ඔයාලා මේකට කැමැති වෙයි කියලා. ඇඩ් එකේ Code එක, ලින්ක් එක සහ නම Comment කරන්න. මම පුලුවන් ඉක්මනට දාන්නම්. ඔයාලටත් පුලුවන් නම් මේ බ්ලොග් එකේ ඇඩ් එකකුත් ඔයාලගේ අඩවියේ පල කරන්න. 120*120 <a href="http://lessonforfree.blogspot.com/" target="_blank"><img style="display: block; float: none; margin-left:...

Thursday, October 4, 2012

Peachtree Lesson Part 13 - Enter Customer Details/ ණයගැති තොරතුරු වාර්ථා කිරීම

අද බලමු ගණුදෙනුකරුවන් සම්බන්ධ විස්තර වාර්ථා කරන ආකාරය. මෙතනදි අපිත් සමග ගණුදෙනු කරන ගණුදෙනුකරුවන් සම්බන්ධව අවශ්‍යකරන සියලුම තොරතුරු වාර්තාගත කරගන්න පුලුවන් වෙනවා. අවශ්‍යකරන තොරතුරු ලෙස හදුන්වන්නේ නම, ලිපිනය, දුරකථන අංකය, ණය සීමාව යනාදියයි. මුලින්ම සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගෙන ඉන්න ඕන....

Wednesday, October 3, 2012

මඟ එන Microsoft Office 2013 පිලිගනිමු හරසරින්..... (දෙවන කොටස)

මුල් කොටසින් අපි කථා කලේ Microsoft Office 2013 සමගින් එන PowerPoint 2013 ගැනයි. මේ ලිපියත් ඒ ගැනමයි. ඒ ලිපියේ අවසාන කොටස දැමීමට කල්ගත වුනා වැඩියි වගේ. වෙලාව තියෙන විදියට ලියන්න වෙන්නේ. මොනවද කරන්නද? අද ප්‍රධාන වශයෙන් කතා කරන්නේ PowerPoint 2013 File Menu එක ගැන. එදා නැවැත්තුවේ එතනින්නෙ. පලවෙනි කොටස කියෙව්වේ නැත්තම් මෙතනින් ගිහින් කියවලාම එන්නකෝ....

Tuesday, October 2, 2012

බ්ලොග් එකක ලියන හැමෝම Windows Live Writer පාවිච්චි කරන්න.

අද ආවේ අලුත්ම දෙයක් අරගෙන. ඒ තමයි Windows Live Writer. තවම මම නම් දැක්කේ නෑ මේ ගැන කවුරුවත් කතා කරලා තියෙනවා. ඒ නිසාම අද මේ ගැන ලියන්න හිතුවා. මේකෙන් පුලුවන් බ්ලොග් ලිපි පහසුවෙන් ලියන්න. මමත් මේ සොෆ්ට්වෙයාර් එක භාවිතාකරන පලවෙනි වතාව තමයි මේක. ඒත් මම හිතනවා හොදට තියේවි කියලා. Windows Live Writer එන්නේ තනියම නෙවෙයි. Microsoft Windows Essentials 2012 එක්ක තමයි මේක අපිට ලැබෙන්නේ. නොමිලේ දෙන දෙයක් වුනත් කරන්න පුලුවන් වැඩ ගොඩයි. Microsoft Windows Essentials...

Monday, October 1, 2012

හැමදාම යන අඩවි දාගන්න RSS Feed Reader එකට

ආස කරන අඩවියක අලුත් ලිපි ගැන හැමෝටම කලින් දැනගන්න පුලුවන් ක්‍රමයක් තමයි RSS Feed Reader කියන්නේ. මේකෙන් පුලුවන් අලුත් ලිපි දාපු ගමන් දැන ගන්න. ඒ වගේම අපි තවම කියවපු නැති අලුත් ලිපි ගැනත් දැනගන්න පුලුවන්. RSS Feed Reader කියන්නේ Google Chrome එකට තියෙන Extension එකක්. RSS Feed Reader එකට අපි දෙන අඩවි වලින් අලුත් ලිපියක් දාන හැම වෙලාවකම RSS Feed Reader එකෙන් RSS Feed සහ Atom feeds වලින් ඒ බව හදුනාගන්නවා. ඒ ලිපියේ මාතෘකාව විතරක් RSS Feed Reader එකෙන්...

Friday, September 28, 2012

බ්ලොගයක් කරන ඔබ මේ ගැනත් සැළකිලිමත්ද?

බොහොම කෙටියෙන්ම කියන්නම්කෝ. මේක බලලා ඔයාලට කරන්න දේවල් නම් ගොඩක් තියේවි. අද වන විට බොහෝ දෙනෙක් තමන්ගෙම කියලා බ්ලොග් එකක් කරනවනේ. කැමැතිද ටිකක් වැඩි දියුණු කරලා ගන්න ඔයාගේ Blog එක? අපිට නොමිලේ භාවිතා කරන්න පුලුවන් මෙම බ්ලොග් පහසුකම වැඩිදියුණු කරගන්න කියලා සපයන සේවා කිහිපයක් ගැන මට හොයාගන්න පුලුවන් වුනා. ඉතින් ඔයාලටත් කියන්න හිතුනා. නිකන් දෙන හින්දා දැනට ගොඩක් දෙනෙක් භාවිතා කරනවා.&nbs...

Thursday, September 27, 2012

Peachtree Lesson Part 12 - Employee Default Settings

මෙතෙක් නිකුත්කල පාඩම්.... මේවා බැලුවේ නැත්තම් ඒවත් බලන්නකෝ...  එකවුන්ටින් අමාරු වුනේ ඉස්සර. දැන් එහෙම නෑ........ Peachtree Lesson - Part 01 Peachtree වල Back Up කරමු..... Peachtree Lesson - Part 02 Back Up File එක Restore හරිම ලේසියිනේ. ඔයාලත් ඇවිත් කරලම බලන්නකෝ. Peachtree Lesson - Part 03 Default Shortcuts වෙනස් කරමු.. Peachtree Lesson - Part 04 Setup Guide එක හදුනා ගනිමු... Peachtree Lesson - Part 05 2 in 1...

Related Posts Plugin for WordPress, Blogger...